Lucky pov.
" සමා... මේ දොර අරිනවා හලෝ.. "
" යාහ් මැට්ටියෙ නිදි ද... "
" සමා මෝඩි... පබෝයා.. අරිනවකො දොර...ඊහ්.. "
ලකී... 😳 ඔයා මෙහෙ මොනා ද කරන්නේ...
ඔයා ඇතුළෙ නෙවෙයි ද ඉදියේ.. අපරාදේ මෙච්චර වෙලා කතා කරපු මගෙ වචන ටික..😒
ඒක නෙවෙයි.මේ රෑ මොනා ද කරන්නේ.. මෙහේ..
හරි ඇතුළට යමුකො මං කියන්නම්.. සීතලයි හලෝ..
ඉන්න ඉන්න.. කියන ගමන් සමා එයාගෙ බෑග් එක අදින්න ගත්තා.. ආහ් ඇත්තට ම හැම කුණු ගොඩ ම ඕකෙ ඇතුළේ දාන් ඉන්නේ ..
විනාඩි දහයක් විතර ගිහින් ගේ ඇතුළට එන්න පුලුවන් වුණා.. ඇයි ඉතිං ඒ මල්ල අස්සෙ කොහෙ යතුර හොයා ගන්න ද..
දැන් කියන්න මොකද මේ රෑ මෙහෙ ආවේ.. අනික මේ හොරෙක් වගෙ මාස්ක් දාලා කැප් දාලා කළු ම ඇදගෙන... මොකද මේ..
පැනලා ආවා..
මොකක්...
ආහ් හෙට විස්තර කන්න මොකුත් නෑ.. බඩගිනි..
ඔයා නම් මේ පාර කරලා තියෙන්නෙ මට ඉන්න තැනත් නැති වෙන වැඩක් කියලා හිතෙනවා ලකී.. 🤨
මේ මං එහෙම වැඩ කරනව ද මගෙ රත්තරං.. කෝ ගිහින් මට කන්න මොකුත් හදලා ගෙන්න..😁 කියන ගමන් මං සමා ව kitchen එකට තල්ලු කරලා එයාගෙ කාමරේ ට ගියේ wash එකක් දාගෙන එයාගෙම ඇදුමක් ඇද ගන්න කියලා...
මං wash එකක් දාගෙන එළියට එනවත් එක්ක බඩේ පනුවගෙ ඉවසිම නැති වුනු නිසා දුවලා ගිහින් මෙසෙන් ඉද ගත්තේ කෑම ටික බඩට දාගන්න..
හෙමින් කන්න ඉස්මොලෙ යයි..
මොන මොලේ ද හලෝ ඊයේ හවස කෑවට පස්සෙ දැනුයි කන්නේ...
ඒ මොකද.. අනික ඔයා.. හරි කාලා ඉන්නවකෝ.. ස මා කිව්වෙ මට ඔරවලා කියලා මං දන්නවා.. කවුද ඒත් එයාගෙ එරවිලි ගනන් ගන්නේ.. 😏
අම්මොහ්.. දැන් නම් නිවන් ගියා වගේ...
මගෙ කෑම කැව ම එහෙම තමා..
මේ කෑම.. හහ්. වෙන නැත්තම් හොදයි.. බඩගින්නට කෑවා මිසක් කිසි රහක් නෑ..
YOU ARE READING
A Loving Heart
Short Storyඔබේ නම.. මගෙ හදවත තුළ.. සටහන් කළ දින.. හද ගැස්ම .. ඔබ නමින් විය.. දිගහැරුම.. ❤️