- 25 -

403 59 27
                                    

♡♡♡♡♡♡♡♡♡♡♡♡

♡♡♡♡♡♡♡♡♡♡♡♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

          "... නෙලුම් අයියා.. "

ඒශ්වර් නෙලුම්ගේ කම්මුල් අදුරේම මෘදුව පිරිමැන්දේය..

" ශර්ට් එකත්.. ගලවන්නද? "

    " හ්ම්.. "

  " තමුසෙ තරං ලස්සන කවුරුත් මං කවදාවත් දැකලා නෑ ඕයි. අම්මා කොහෙන්ද තමුසෙ උස්සන් ආවෙ?  තමුසෙගෙ තාත්තා කවුරු වෙන්න ඇද්ද? " ලාබාල යෞවනයාගේ ඇගිලි තුඩු සිහිනිඟ දිගේ ගමන් කර හැඩය විදගත්තේය.

    " ස්.හීතලයි.. " ශීත ඇගිලි තුඩු ගත දැවටෙන විට නෙලුම් වෙව්ලුවේ ය.සුළං රැල්ල ඔහුගේ නිරුවත් ගත වටා පැටලුණේය.

      " මට මාව කන්ට්‍රෝල් නෑ.. නෙලුම්.. මට තමුසෙව රිද්දන්න බෑ.. "

" කෙළ නැද්ද කටේ..? " නෙලුම් විමසුවේ මදක් නොයිවසිල්ලෙනි. ඒශ්වර්ට යමක් සිහිපත් විය. නෙලුම් මෙවැනි පහසක් විදින පලමු අවස්ථාව නොවේ.. ඒශ්වර්ට එය ප්‍රථමයක් වුව ද නෙලුම්ට වේදනාවක් නොදැනෙණු ඇත.

     ඔහු නෙලුම්ගේ දෙපා ඈත් කළේ ය. දණහිසින් නැවුණු දෙපා ලෑලි තට්ටුව මත රැදුණි. කළ යුතු කිසිවක් ඒශ්වර් දැන නොසිටියේය. නෙලුම් ඒශ්වර්ගේ අත ගෙන ඇගිලි දෙක තුනක් සිය මුව තුලට ගෙන දිවෙන් තෙත් කළේය.

      ලාබාල කොල්ලා මදක් මන්දගාමී විය. නෙලුම් ඔහුගේ අත සිය යටි කය වෙත ලං කළේය. දෑස් පියාගෙන ඔහු කෙදිරුවේය. තොල් ලෙවකමින් ඔහු ඒශ්වර්ගේ ඇතුලත්වීම වෙනුවෙන් බලා සිටියේය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now