06 කොටස

64 7 7
                                    

තල්ලු කරනවද නැද්ද කියලා හිතා ගන්න බැරි වුන මම වටපිට බැලුවේ කවුරුහරි අමුතුවට මන් දිහා බලන් ඉන්නවද බලන්න විශේශයෙන්ම බන්ටිගේ ගොබ්බ මලයා වන සතූප මල්ලි මන් දිහා බලනවද බලන්න වේලාවට හැමෝගෙම අවදානය යොමු වෙලා තිබ්බෙ වටපිට බලන්න............ මාත් මේ ගොන් වහන්සේ මෙතනට කඩන්පාත් උන් නැත්තම් ආතල් එකේ එලිය බලන් යනවනේ.... හිරන්‍ය අයියා Lana del reyගේ summertime sadness play වෙන්න දාලා.... ලාවට ඇහෙන song එකයි වටපිටාවේ පරිසරයයි වෙනමම vibe එකක් හදලා තිබුනේ....... මම හිමිට විහග අයියාගේ මුන දිහා බැලූවා පියවිලා තිබුනු දිග ඇස් පිහාටු එයාගේ මුනට නිවිච්ච පෙනුමක් අරන් දිලා තිබුනා. මේ යකා ගවින් එන සුවද.......... එ සුවද vanilla සුවදක් එක්ක මිශ්‍ර වුනු lavender සුවදක් ... මුලු හිතම පිරේන සුවදක්.... නිදා ගද්දි නම් මාරම කුචි කුචි සොෆ්ට් look එකක්නේ තියෙන්නෙ ම්ම්ම්... අපි ඔය බොරු මරිසි වලට රැවටුන කාලේ ඉවරයි පුතේ හරිත........දැන් දැනගන්න කවුද මේ චානුල්‍ය නුරාන් ගජේන්ද්‍ර කියන්නේ කියලා..

දෙපාරක් හිත හිත හිටපු නැති මම විහග අයියව තල්ලු කරලා දැම්මේ sheet එක ඇතුලටම විසි වෙලා යන්න එ වෙලාවේ එ කිසිම දෙයක් බලාපොරොත්තු නොවුන විහග අයියා පුස් පැටියෙක් වගේ විසි වෙලා ගියා

"මොන හු##ද යකෝ කරේ"

"ෂ් හිමිට අය්යේ.... වැඩිහියෝ පොඩිහිඩියෝ මැද්දේ ඔය වගේ අසභ්‍ය වචන කියන්න ලැජ්ජා නැද්ද... මන් වගේ කිරිසප්පයෙක්ට ඇහෙන්න කියන වචනද අප්පේ ඔය... අපේ බන්ටියාට ඔව ගානක් නැ වු යක්කුන්ටත් කුක්කු පෙව්ව මනුස්සයානේ එ වගේද අනේ මේ අහිංසක මම තාම කටක් ඇරලා කුනුහරුපයක් කියලා නැ කියන්න කුනුහරුප දන්නෙත් නැ අපේ අම්මා අන්න එහෙමයි මාව හැදුවේ මොකද්ද ඇත්තට අයියේ දැන් ඔයා ඔය කිව්ව වචනේ තේරුම.... මන් දන්නේ ඔක කුනුහරුපයක් කියන්න විතරයි එහෙව් මාව නොමගට යවන්න්ද හදන්නේ ඔයා ආ... ඔන්න මන් නම් දන් නැ දෙයියෝ කෝප වෙලා හෙනයක්වත් එව්වොත් බලපන් බන්ටියෝ google search කරලා වාහන වල යද්දිත් අකුනු ගහනවද කියලා ඇත්තමයි ......."

"දෙයියන්ගේ නාමෙන් කටවහගනින් මන් දන් නැතුව ඇයි තමුසේගෙ සුදනවන්තකම මට කියලා ජාතකේ දිගාරගන්නේ නැතුව කට වහගෙන යනවා.... ආහ් කොන්දත් මොකද්ද වුනා .. තල්ලු කරා මදිවට කචපච ගාන්නත් තියාගත්තා"

Dandelion | Bl | Mystery ( Ongoing )Where stories live. Discover now