පින්බරයි වෙසක් මල් වැස්ස🏮🌧【Yɪᴢʜᴀɴ Sʜᴏʀᴛ Fᴀɴғɪᴄ】
✿♡ නපුරු වුවත් නුඹයි මගේ සුන්දර පින්බර වෙසක් මල ✿♡
කාලයේ වැලි තලාවෙන් සැඟව ගිය ආදරණීය දෙහදක සංසාරගත ප්‍රේම වෘතාන්තය 💚❤️
"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධා...
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර යෞවන හිතකට පෙම් බැඳපු කඩතොලු උන පිරිමි හිතක්.. 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09
මේ ගුසු ලාන් රාජධානිය ලාන් වංශය විසින් පාලනය කළ අවධිය වුනා . වර්තමානයේ ගුසු දේශය පාලනය කළ රජු උනේ තාමත් විසිපස් හැවිරිදි වියේ පසුවුනු ලන් වංජී උතුමාණනන් වුනා . ගුසු රාජධානිය ලාන් වරුන් විසින් පාලනය කිරීම ආරම්භ වූයේ වංජී රජුගේ මුත්තනුවන්ගෙ කාලේ ඉදන් ... එතැන සිට පාරම්පරික උරුමයක් ලෙස රජකම ලන් වංජි රජුට හමු වුනත් ... ඔ...
මමයි වැරදි....එපා කියද්දි උඹෙ පස්සෙන් වද දිදි ආපු මමයි වැරදි.... -දේවාන් ❤️ මම ගේ නෙවේ කියන ඇයි නොතේරෙන්නෙ තමුන්ට.....මට තමුසේ ගැන කිසිම හැඟීමක් නෑ... -රාහුල් 💚
ඒක කතාවක්, හරිම වෙනස්ම විදිහේ කතාවක්. ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න ඒක, වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක හද ගැස්මක්. It's not just a simple love story, it's a story that tell us...
" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර එක කදුලක් උනන්න ඉඩ තියන්නෑ ... ඉවසපන් නිදු .... පතොක් වලට ම...
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙන්න පුලුවන්ද ....... ❤💚 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ❤💚💛
අහම්බයක් උනත් උබේ ඔය හමුවීම... ඒක මට මහාමෙරක් වගෙයි.... ඉතින් මන් හරි ආදරෙයි .....
Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... xiao zhan ගේ XZ studio කාර්ය මන්ඩලයේ සාමාජිකයෙකුගේ කතාව Started on 01-01-2024 Completed on 17-04-2024
වසන්තය මරපූ සමනල්ලුනි, ඔබේ ලය තවම ගැහේ නම් ගැඹුරුම හැගීම් වෙනුවෙන් ශීත කාලයෙන් පසුව මුණගැහෙමු...!!! ❤️💚
රහස් වලින් වට වෙච්ච වේදනා බර අතීතෙක හිරවෙච්ච නිහඩ පෙම්වතුනි..... 🥀 අහිමි වීමේ දරාගැනීම වේදනාවෙ උපරිමය කටුකම කාර්තුවක අවසානය බලාපොරොත්තු වන්න නමක් නැති බැදීම් තියෙන බව වටහා ගන්න .................. නමුත් එයත් ප්‍රේමයේම කොටසක් බව .....පමනක් සිහි තබා ගන්න.... 🌼
මේ කතාව YiZhan One Shots එකක්. ✍️ මේ කතාවේ මුල් අයිතිය මා සතුව නොමැති බවත් පරිවර්තනය අයිතිය පමණක් මා සතුව ඇති බවත් කරුණාවෙන් සලකන්න.
New beginning untamed drama next soul happiness love bl tu yizhan welcome to vampi's world ......
ටිකක් වෙනස් කතාවක් .sri lankan culture එක ඇතුලේ තමයි මේ කතාව යන්නේ .කියවලම බලන්න .😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉🐾
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ......................................................................... 𝕎𝕙𝕠𝕝𝕖 𝕄𝕪 𝕃𝕚𝕗𝕖 💚❤
"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?" ............................................................ තම ආදරනීයයාගේ වෙන්වීමෙන් පීඩා විදින අගමැති පුත්‍රයෙක්..💚 තම පෙර මතකයන් අමතකව ගිය පාසල් සිසුවෙක්..❤️ කෙසෙ ගලා යාවිද වේවිද ඔවුන්ගෙ ආදර අන්දරය?? ✌︎�...
ඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට සැනසීම කියන දේ නැති තරම්. - සහස් 🥺❤️
දුක් කම්කටොලු දහසක් බාධක මැද පතාගෙන ආ ආත්මීය ප්‍රේමය....❤️💚
ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~
𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ ඇස් දිහාම බලාගෙන ඇහුවා. එයා එයාගෙ ඇඟිලි වලින් මගෙ අත තද කරලා අල්ලගෙන ස...
තම ජීවිතය නැතිකර ගැනීමට සිතූ ඔහුට ආශ්චර්යක් ලෙස නැවත ජීවිතය ලැබුණි...නමුත් ඔහු බළලෙකු වි ඇත. Ice කඳක් වූ හදවත දිය කිරීමට ඔහුට හැකි ද??? හැකිවුවත් ඒ ආදරය ද???