Select All
  • අසීමාන්තික💖☘️ | "UNCONDITIONALLY" [YiZhan Fan Fiction💙] by PastalSunShine🌻 ✨️
    5.4K 545 23

    "කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbows මගේ නොඉඳුල් වයලට් මලේ, හැංගුණු කඳුළු බිංඳු තමයි, ලස්සනම දේදුනු මැව්...

    Mature
  • මූදු මීදුම | Sea Mist
    4.7K 577 17

    Does it matter what people say ? - Nectar in a Sieve by Kamala Markandaya

  • 💙ශේෂ (YIZHAN) BL සිංහල 💙
    10.3K 1.5K 25

    අලු දූවිලි මතින් නැවතත් ඉපැදුන ෆීනික්ස් පක්ශියෙක්..❤️‍🔥 ශේෂ ශේෂයක් නොවන්නට🖤✨ ................

    Mature
  • නිලම්ඹරේ
    2.2K 632 5

    හැමතැනකම මට පේන්නෙ නිල් පාට.... අරලිය 💙 මයුරු 🤍

    Mature
  • Red Tulips
    62 8 4

    "තටු අහිමි සමනල්ලූ" ම්ම්ම්ම් ම්ම්ම්ම් එක අතකට මේකත් සමානයිද මන්දා..... අපිට බැරිවෙයිද ඒ ගැලවුනු තටුවක් විදිහේ ඩෝනට් එකක් හදන්න..... අමුතුවෙන් හදන්න දෙයක් නෑ ලෙවෝන් ගොඩ කාලෙකට කලින් මම හොයා ගත්තා "You know you are the sprinkles on my Donut..."

    Mature
  • දෙහදක කඳුලු (Yizhan Short Story)
    65.6K 13.2K 19

    ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔

    Mature
  • 🌸 කැමීලියා 🌸 (✅)
    87.2K 18.2K 45

    මා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන්නේ නුබ ගැන නුබෙන් තොර ලෝකයක සිටිනු බැහැ කවමදාක මග බලන් ඉන්නෙමි මම සත්තකින්ම නමුදු නුබ සිහිනයකි එයයි මට ඉවසුම් නැති රැදෙන්නට නුබ අබියසින් නැද්ද අවසර නුබ සිහිනයක් බැවින්...

    Completed  
  • ඔබට ආදරෙයි මං අහසක් තරම් ❤️(Completed )
    2.3K 241 4

    නුඹේ මතකයන් රැඳුණු හුස්ම පොදකට පවා මා අසීමාන්තිකව ප්‍රේම කරමි...❤️ නුඹ නිසා උපදිමි, නුඹ නිසා මියදෙමි 🥀🥀🥀

    Completed  
  • වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )
    10.3K 1.1K 28

    කිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀

    Completed   Mature
  • අමාවක සඳ 🌙 Ongoing
    12.1K 1.3K 25

    ⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි...

  • G.S
    3K 534 11

    සරතැස් නිවූ පෙම් ඔසුව නුඹම විය මහද සුව කල අහිමි වූ පියපෙම සුන්දරව ජීවිතය මත තැවරූ නුඹට...., ආදරෙන්

    Mature
  • Adroit
    2.4K 507 10

    නීල දෑස හා දොඩවන්නම් නුඹේ හඬට මං මත් වෙන්නම් සුහුරු කොපුල් නුඹේ සිපගන්නම් හීන මවා මට කතා කරන්....

    Mature
  • SOULMATE(Completed)
    70K 14.9K 69

    අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.)

    Completed  
  • SITHTHARA
    39.2K 8.4K 80

    ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!! කතාවෙහි භාවිතා කර ඇති සියළුම ගීත නිර්මාණ වල අයිතිය සැබෑ නිර්මාණකරුවන් සතුයි. යම්කිසි ආකාරයකින් 'සිත්තරා' කතා පොතෙහි ගීත/දෙබස්/නාමයන් සහ කතා වස්තුව මින් පෙර නිර්මාණයකට අහඹුලෙස සමාන වී ඇත්නම් අදාල කතෘවරයගෙන් හෘදයාංගම සමාව අයදිමි. කිසිම අවස්ථාවක එවැනි සිතුවිල්ලක...

    Completed   Mature
  • කඩුපුල් ( Yizhan )
    252K 45.5K 119

    රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල

    Mature
  • ගංඟාදර | GANGADARA ( Sinhala BL)
    86.7K 11.2K 57

    මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !

    Mature
  • ELORA
    13.5K 2.4K 44

    මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."

  • HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE )
    47K 5.3K 28

    " පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... "

    Completed  
  • හිරායිත් (non-fic)
    472 85 8

    'Let me protect you Thiwen' 'I don't need to anyone protect me Mr.Aaron' සමහර දේවල් ලෝකෙන් හැංගිලා තියෙනවා නම් හොඳයී...ඊටත් මිනිස්සු අනවශ්‍ය සීමා එලිකරගන්න උත්සහ නොකරනවා නම් වඩා හොඳයී..!

    Mature
  • WEST COAST | WC | ONGOING
    3.8K 564 18

    ඒ හීනය.... ආදරවන්තයෝ දෙන්නෙක් අතරමං වුන සූරියකාන්ත මල් මිටියාවතක්..... 𝐹𝑒𝒾 𝐹𝑒𝒾 🌻 #1 westcoast Cover credits : @Freya_Celestie

    Mature
  • DewNadh ( Complete )
    12.2K 2.2K 12

    වැස්ස, ප්‍රේමයට එක්තරා ආශිර්වාදයක් වුනාට තනියම ගෙවන ජිවිතේට මහ ම මහ වදයක්. මගේ ජිවිතේ ගෙවුණු හැම ආදරණිය මොහොතක් ම ගෙවිලා ගියේ මේ වැටෙන වැස්සත් එක්කමයි. මං විදවපු තරමක් විදෙව්වෙත් මේ වැස්සත් එක්කමයි. ඒ නිසාම ද මන්දා වෙලාවකට වැස්සට මහ ගොඩක් ආදරේ කරන මම ම ආයේම මේ වැස්සට වෛර කරනෙනෙත්

    Mature
  • ආරු... ( BL ) COMPLETED ✓
    113K 14.2K 52

    මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. උබේ ඇස්.. ඒවට පුලුවන් මාව සම්පූර්ණෙන්ම පාලනෙ කරන්න.ඒත් ගොඩක් කල් ගන්න එපා ආරු.. උබ මගේ අහසෙ හදක් වෙලා පායද්දි මන් අමාවකට ආස වෙලා තියෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා - යුග්ම අවින්ද්‍ය කාලකන්නි වෙච්ච ජීවිතෙකට ආදරෙ කරන්න ලේසි නෑ මගෙ යුග්.. - ආරෝන් අයාන් # 1 in sl # 1 in sin...

  • නූබී.. ( BL )
    6.1K 692 10

    මල් කිනිත්ත ට වුනත් දරාගෙන ඉන්න බැරි වෙන්න ඇති.. ඒ තනි මල දැරූ ප්‍රේමය ඉතින් ගිලිහෙන්න දෙන්න ඇති වැස්ස එක්ක ලා හැමූ හුලගක මම කියනවා අදටත් උබ දන්නෙ නෑ , නුබයි මම ' ආදරෙයි ' නොකියූ ඒ දම්පාට මල. ( School romance ) Start - 13.04.2024 End - * Cover credits goes to - @Lochi_Jeon

  • දේවධාර සමනල් Dewadara Samanal ( Completed )
    5.5K 1K 16

    හැමදේම නැතිවෙලා වගේ දැනුනම කියවන්න - කළු විස්කෝතු මුච් -

    Completed   Mature
  • THE JOURNALIST 🖋️📚(slow update )
    21.7K 3.7K 6

    හාමු මහත්තයා...මේක one -night stand එකක් ...අනික ඕක නැති උනා කියලා නලලෙ ගහලා නෑනෙ......අනික පුංචිගෙ වෙන්ඩ හාමුවව මට මොකටද.... හ්ම්...ඇත්තද......නලලෙ කොටල නෑ...ඒත් මගෙ හිතෙ තියනවනෙ...පුංචිගෙ වෙන්ඩ හාමු කියලා දන්නවා නම් මොකටද උඹ අතපත ගහන් ආවෙ.....ම්ම්ම්ම් උස්සනවා උඹව මං!

  • කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
    83.5K 16.7K 60

    'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැති වුණත්.' started date - 2022 / 02 / 12

    Completed   Mature
  • වස්තුවේ(18+)
    24.9K 1.7K 51

    ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍

    Mature
  • CAROL 🌼
    21.6K 3.8K 11

    මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !

  • රන්තලිය වලව්ව
    21.7K 3.3K 38

    අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන

    Completed