" Let's play a game of DON'T SAY LIE " - ඔයා දින්නොත් ඔයාට ජීවත් වෙන්න අවස්ථාවක් හම්බෙනවා, හැබැයි ඔයා පැරදුණොත්, අපි ඒ ගැන කතා නොකර ඉමු !? - ඒ වගේම ඔයාට පැනලා යන්නත් බෑ, බොරු කියන්නත් බෑ, එහෙම වුණොත් ඔයා මැරෙනවා - ඉතින් මේ නීති හරියට පිළිපැද්දොත් ඔයාගේ ජීවිතේ බේරෙනවා 🚫 SO LET'S START 🚫 *Horror & Thriller