"මං වගේ එකෙක්ට ආදරේ කරලා නිකරුණේ ජීවීතේ කාලකණ්ණි කරගන්න එපා!" "මට දැනුනු කෙනාටයි මං ආදරේ කරන්නේ!මට ඔයා මොන වගේ කෙනෙක් උනත් කමක් නැහැ!මට ඒ දේවල්වලින් වැඩක් නැහැ!මං ඔයාට ආදරෙයි!" ⬆️TOP-JUNGKOOK ⬇️BOTTOM-TAEHYUNG ✷Mature Content🔞 ✷M preg🎀 ✷Covered by @Czish_77