🦋 Welcome to my story • Taekook • Yoominhope • Namjin 🥀(සිංහල)🥀 Top : Kook Bottom : Tae ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 🐰: අනේ හියුන්ගියෝ........................ මට වුත්තෙක් අරන් දියන්කෝ.......... අනේව්ව්ව්... 🐯 : බබා.. මොනාද ඔය කියවන්නේ. 🐰 : වුත්තෙක් අනේව්ව්... වුත්තෙක් මට අරන් දෙන්නකෝ......... 🐯 : බබා.. මොනාද ඔය කියන කතා... එලියෙ ඉන්නේ.. ගෙදර නෙවෙයි. මිනිස්සුත් බලනවා. 🐰 : වුත්තෙක් අරන් දෙන්නකෝ........ හුවැවැවැවැවැවැවැ..... මට වුත්තෙක් අරන් දෙන්නෙ නැ මේ හියුන්ගියා..... හුවැවැවැවැවැවැවැවැ..... 🚫 Don't copy my story 💚💜️