ක්ශිතිජයේහිදී අහසත් පොලොවත් එකතුවෙන්නා සේ පෙනුනද එය එසේ නොවෙයි.. සමාන්තර සරල රේඛා කොපමණ ලගින් ගමන් කලද ඒවා කිසි දින එකතු නොවේ... දයිවයේ සෙල්ලමට අසුවූ අහින්සක ආදරවන්තයිටද එකතු වීම එතරම්ම අසීරුය.. මේඝ ට තමාගේ සන්සාරගත ආදරය ලබා ගත හැකිවේවිද? සිහිනිට තමන්ගේ ම අහින්සක ආදරයක් සොයාගත හැකිවේවිද?
3 parts