Chapter 05

63 12 0
                                    

.......

   ඔ..ඔව් ඩොක්ටර් කියන්න.. ම්..මගෙ ලේ ගැලපෙන්නෙ නැද්ද.. ම්.මං ඉක්මනට හොයන් එන්නම්.. එයාව බේර ගන්න.. මං කලබලෙන් කිව්වෙ එතනින් එන්න ලෑස්ති වෙලා.. ඒත් ඩොක්ටර් මගෙ අතින් අල්ලගෙන මං දිහා බලද්දි මගෙ හදවත කෑ ගැහුවෙ නරක දෙයක් නම් තවත් අහන්න වෙන්න එපා කියලා..

මිස්ටර් ජියොන්.. ඔයා කොහෙවත් යන්න ඔනි වෙන එකක් නෑ..

ඩොක්ටර් ..

  ජන්ග්කුක් ඔයාගෙ ලේ ගැලපෙනවා.. ඉක්මනට ලෑස්ති වෙන්නකො... කියපු ඩොක්ටර් මට තට්ටුවක් දාලා යද්දි මට දැනුන දේ කියන්න වචන නෑ..

  එ.. ඒ කියන්නෙ මගෙ ලේ එයාට ගැලපෙනවා.. ඒත් කොහොමද .. ඒ කියන්නේ මිඩියා වලින් කිව්වා වගෙ මගෙ දරුවෙක් ද.. මං අතින් කාට හරි ඒම වැරැද්දක් වුණා ද.. මං නොදන්නෙ කොහොමද ඒක.. නෑ මට දැන් ඒක වැඩක් නෑ.. ජින් ඒ .. ඔයා තමයි මට ඕනි...

  එදා ඔපරේෂන් එකෙන් පස්සෙ මං ජින් ඒ ළගට ම වෙලා ඉදියත් එයාට සිහිය ආවේ දවස් දෙකකට පස්සේ

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

  එදා ඔපරේෂන් එකෙන් පස්සෙ මං ජින් ඒ ළගට ම වෙලා ඉදියත් එයාට සිහිය ආවේ දවස් දෙකකට පස්සේ..

අප්පා.. මියානේ..

ඇයි මැනික..

අප්පා කියන දේ ඇහුවෙ නැති නිසා මෙම වුණේ..

  ඒකට කමක් නෑ ජින් ඒ.. ඔයා ඉක්මනට සනිප වෙන්නකෝ.. අරස්සෝ..

  දේ.. අප්පාට මං කරදර කරනවා නේද..

අනී ඔයා මට කරදරයක් නෙවෙයි කවදාවත් ම.. තේරුණා ද..

  ඒරා ඔම්මට අපි දෙන්නව අමතක ද වෙලා ද අප්පා..

  අ..අනි.. ඉක්මනට ඒවි.. ඔම්මාට වැඩ වැටිලා ඇති..

  හ්ම්.. අප්පා ඔලුව රිදෙනවා..

  දැන් තෙරෙනව ද මේ කෙල්ලට ඔලුවක් තියෙ කියලා අහ්.. මං හිනාවක් දාලා අහද්දි ජින් ඒ..

She Is My Treasure ( Complete )Wo Geschichten leben. Entdecke jetzt