මිස් කන්ග් ඔයාට අපි මේ ව්‍යාපෘතිය අනිවාර්යයෙන් ම දෙනවා ඔයා ඒක වින් කරොත්..
අනිවාර්යයෙන් ම.. මං මේක වින් කරනවා.. ඔයාගෙ පොරොන්දුව රකින්න..අනිවාර්යයෙන් ම... ඒත් ඔයා හිතනව ද මේක වින් කරන එක ලේසි වෙයි කියලා..
මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ..
මං ඔයාට මේ අවස්ථාව දෙන්නෙ ම ඔයාගෙ ඒ විශ්වාසෙ නිසාමයි..
Thank u so much..
හැබැයි මිස් කන්ග් ඔයා මේ competition එකෙ රූල්ස් දන්නෙ නැතුව ඇති මං හිතන්නේ..
මිස්ටර් ජොන් competition එක ගැන හොයන්නෙ නැතුව අපිට රූල්ස් ගැන දැන ගන්න විදිහක් නෑ නේද.. මොන රූල්ස් එකක් තිබුණත් මං මේක වින් කරනවා.. මිස් කන්ග් කියද්දි මිස්ටර් ජොන් හිනා වෙලා ඇය එක්ක අතට අත දුන්නේ මුහුණේ සිනහවක් නංවා ගනිමින්..
...........................................................................
Namjoon pov.හ්යුන් එයා කැමති වෙලා මේකට...
ම්වෝ.. ආයිශ් ... මං අතමිට මොලවලා මේසෙට ගැහුවේ මට තරහා ගිය නිසා.. වැදුණ පාරට මෙසෙ උඩ තිබුණ විදුරුව බිමට වැටිලා කුඩු වෙලා ගියා..
හ්යුන්..
මට බෑ ජිමිනා.. මට බෑ මේක කරන්න..
ඒත් හ්යුන් දන්නවනේ අප්පා දෙයක් තීරණය කරොත් එච්චර ම තමා.. යුන්ගි හ්යුන් ට වුණත් ඒ තීරණෙන් පිට යන්න බැරි වුණා නේ..
ඒත් මට ඕනි නෑ ප්‍රොපොසල් මැරේජ් එකක් කර ගන්න.. එතන කොහෙද ආදරයක්.. එතන තියෙන්නෙ බිස්නස් එකක්.. ලාභයක් ම විතරයි..
හ්යුන් ඔයාට සෙමි ගැන අදහසක් තියෙ ද..
මොනා ද ජිමිනා කියන්නේ..
YOU ARE READING
I am Sorry Mrs. Kim
Fanfiction" මේ ලොකේ කිසිම දෙයක් ලේසි නෑ.. ඒත් මං ලේසියෙන් පරාද වෙන්නෙත් නෑ.. " " ජිමිනා සරන්හේ .. " " එයා පිට කෙනෙක් නෙවෙයි හරි ද.. " " කිම් නම්ජුන් මේක මතක තියා ගන්නවා තමුසේ ව මං මරනවා.. " " දැන් මෙතනින් යනවා.. කවදාවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට පේන්න එන්න එපා...