" Hi sir..Mn gaurya..."
" Hi malli.. "
" Malli ?!! "
" Cls eke newei dn inne..oya akamathinam mn putha kiyannam "
" Na na sir malli kiyanna.."
" Ehenm oyath sir kalla panthiyen pita amathaka karanna "
" Hari aiye.. "
ඒක හරිම අමුතුයි..සර් නොකියා සර්ට අයියා කියන එක..මටත් ඕනි සර්ට ෆිට් වෙන්න ඒත් ඒක අමුතුයි..හැබැයි මම ඒ අමුත්තට කැමති..
" Ithn moko wenne.. "
" Mokuth na anee ade.. "
" Apoo kammaliya..yanawa wada karanwa..dn notes thiyenawa neda liyanna.."
" Hari hari anee.. Aiya cls eke neda thama "
" Ow 24 ayata cls "
" Ehenm cls iwara wela kiyanna..Mn yanawa nidaganna.. "
" Oky malli babaa..byeee <3 "
" Byeeeeee aiyah <<3 "
මම සර් අයියා එක්ක මැසේජ් කරලා එහෙන්මම නිදාගත්තා..දෙවියනේ මගේ හදවත වේගෙන් වේගෙන් ගැහෙන්න ගත්තා.. මම හිතන්නේ මම එයාට කැමති.. ඔව් ඉතින් එයා ලස්සනයි හැන්ඩ්සම් ජස්ට් පර්ෆෙක්ට්..ඉතින් හිත නොගිහින් හිටියොත් තමා පුදුමේ..
ඒත් ඉතින් සර්ගෙ වයසත් එක්ක බලද්දි සර්ට දැනටමත් කවුරුහරි ඇති..අනික එයා ගේ වෙන්න විදිහක් නෑ.. එයා කෙල්ලෝ එක්ක එහෙම ලැජ්ජා ගතියෙන් එහෙමත් නෑනේ.. අනේ එයා ස්ට්‍රේට් නොවී බයි වුනත් ඇති අප්පාහ්..
මම විකාර හිත හිත ඉදලම මට නින්ද ගියා...
.
.
.
.
.
.
.
.
.
.
.
." Incoming voice call from අභිරු සර් "
" හෙලෝ...සර් කියන්න.. "
" ඔයා තාම නිදිද "
" ම්ම්ම්.. "
" දැන් නැගිටලා වැඩ කරන්න.. "
" හ්ම්ම්ම් "
" මම ක්ලාස් ඉවරයි.. "
" හරි සර් පරිස්සමෙන් ගෙදර යන්න "
" හරි පුතා වැඩ කරගන්න.. "
පොඩ්ඩක් ඉන්න !!
' අයියෝ මේ මිනිහා කට් කරානේ..මට පුතා කිව්වා නේද..අයියෝ මාත් නිදි මතේ මොනවා කියවනවද මන්දා..මම සර් කිව්ව නිසා ශුවර් එකටම අවුල් යන්න ඇති.. හරි පුතා වැඩ කරගන්න කිව්වේ කේන්තියෙන්..'
මම ටග්ගාලා මැසේජ් බැලුවා..යකූ ඇසේජ් තොගේ..
" Eii malli...nagitapiya kammaliya "
ÄTEÅ
HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE )
Romance" āļ´āˇāļāˇ āļ āļ´āˇ āˇāļēāˇ āļāˇāļąāļ¸ āˇāˇāļāļąāˇāļą " " āļ¸āļ§ āļ´āˇāļāˇ āļāˇāļēāļąāˇāļą āļāļ´āˇ " " āˇāļģāˇ āļ¸āļŊāˇāļŊāˇ !! āļāˇāļģāˇāļ¸āˇ āļāļąāˇāļą āļāˇāļēāļą āļ¯āˇ " " āļ¸āļ§ āļļāˇ.. āļ¸āļ¸ āļ¯āļąāˇāļąāˇ āļ¸āˇāļ āˇāļ āļģāļēāˇ āļ¸āļ§ āļāļąāˇ āļāļēāˇāˇ " " āļ¸āļ¸ āļāļ¯āļģāˇ āļāļģāļą āļāˇāļąāˇāļāˇ āļāļąāˇāļąāˇāˇ āļ¯āˇāļąāļ§āļ¸āļāˇ " " ...... "