Sinhala Stories

1.5K Stories

Eternal Euphoria  | JK by Yuming99
Eternal Euphoria | JKby Yuming 🍁
සදහටම හිත තුල පැළවුණු අනපේක්ෂිත මලකි නුබ
Lost in the Night by Yuming99
Lost in the Nightby Yuming 🍁
සකූරා වසන්තය නොදැකම ගිම්හානයේ අපේ හමුවීම හිතළුවක්ම වෙයීද යූසූ ?
💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚 by ChenQing4
💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing Zhan...by dil
විහිළු උණත්,කරන්න තිබුණා... ඇස් රතු වෙන සීමාව දැනගෙන.... මුල් වතාව අහම්බයක් වෙලා.... දෙවැනි වතාව විහිළුවක් වෙන්න පුළුවන්.... ඒත්.... තුන්වැනි වතාව..... රැවටීමක් විතරයි...
සඳනාරි 🌙🫀💌🌻 ( sinhala story ) by WPDcutebunny
සඳනාරි 🌙🫀💌🌻 ( sinhala story )by 🙈❤
එන්න !! අපි නොගැලපීම් ගලපගෙන ආදරය කරමු ....... ඔව් ආදරය කරන්න ඔයා මගේ වෙන්නම ඕනෙද පුන්චි ගැහැනු ලමයෝ , මේක වෙනස්ම ආදරයක් වෙයි !! 🌙🌻❤🙈
පැටලුණු ආලයක් by hachus0_0
පැටලුණු ආලයක්by hachussssss
ආලයේ රටා මවන යොවුන් සිත් ද්විත්වයක හද ගැස්ම... ඇතැම් සිදුවීම සත්‍යය සිදුවිම් ආස්‍රයෙන් ලබා ගෙන ඇති නමුත් මෙහි සදහන් වන චරිතය මා විසින් නිර්මාණය කරන ලද ඒවා වේ.
🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..... zhanyi fan fiction ... ongoing .... by Rukshikakalhari
🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️...by Ru shi
❤💚 රිදෙන විට , වැටෙන විට මගෙ ලඟින් නැවතිලා.... හඩන හිත හදන්නේ පිණි බින්දු අතුරලා ..... ඇවිද යන මාවතේ කටු පඳුරු ඉතිරිලා.... අත නොහැර පෙරට යමි දිනුම තෙක් ඉවසලා...... නොස...
💞සින්දූර්💞                (Zhanyi Ff) by _vinas_2
💞සින්දූර්💞 (Zhany...by Nisuli wejamanna
මගෙ මහත්තයා..වෙනුවෙන් උබ ලේ පාට සින්දූර් ගෑවට.....මම ගැවේ සිනදුර් පාට ලේ..... ඇත්තටම බලවත් ලේ පාට සින්දුර් ද....... සින්දුර් පාට ල...
Love shackles  by Felix-011
Love shackles by no name
"දන්නවාද සුද්දා ජිවිතේ කියන්නේම හිරගෙයක් බැදිම් කියන්නේම දම්වැලක් ....." "ඉතිම් ඔයා කැමති නැද්ද එකට රන් ..... හිරගෙයක් අස්සේ දම්වැලකින් බැදෙන්න...." ...
+6 more
කෝපි මල් 🌼 by meenunavodya
කෝපි මල් 🌼by මීචා 🍄
මං තමුසෙට කැමති... ආය රෙද්දක් කතා කරනවා... අහකට යනවා මගේ පැල පොඩි නොකර... බෑ... මට කැමති කියනකන් මං යන්නෙ නෑ... හරි එහෙනම්... උබර් ඔතන පැල වෙයන් ගෙම්බර්... වැටුන තැ...
I got you BROTHER by TK_writter_SL
I got you BROTHERby ·.¸¸.·ꀘꀤ꓄꓄ꌩ ·.¸¸.·
මේක අයියෙක්ගෙයි මල්ලියෙක්ගෙයි කතාවක්.... හේතුවක් නැතුව තමන්ගෙම සහෝදරයා තමන්ට වෛර කරනවනම් , තමන්ව නිතර ප්රතික්ෂේප කරනවනම්.... ඔයාට මොනව හිතෙයිද... පොඩි කාලෙ ඉඳන් හැමෝගෙම...
භව චක්‍ර  by __Adriana__R
භව චක්‍ර by Adriana Rodrigo
ඒ ඇස්, මා දිහා බලාන කියන දුකින් පිරුණු පුවතක්.... ඒත් මට නොතේරේ ඒවගේ කිසිම අරුතක්....
අනුරාගික සිත් - 2 ( BL ) Nonfic by TK_writter_SL
අනුරාගික සිත් - 2 ( BL ) Nonficby ·.¸¸.·ꀘꀤ꓄꓄ꌩ ·.¸¸.·
" අවුරුදු දහයක්.....අවුරුදු දහයක් තිස්සෙ මන් මේ දෙබිඩි ජීවිතේ අතරමං වෙලා...මන් දන්නෙ නැහැ මන් යන්න ඕන මාවත...මන් නිකම් මේ ජීවිතේ ඇතුළෙ හිරවෙලා වගේ....💔" _ අභි...
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿ by Kim-Yuhaqwe
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-�...by 🇦 🇰 🇪 🇸 🇭 🇮  ♥️
එන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎
අසම්මත (sinhala bl) by KMJKOOKIE
අසම්මත (sinhala bl)by sunflower 🌻✨❤️
ආදරේ කරන්නම්.. අසම්මත උනත් මේක අපේ ආදරේ රත්තරන්
Everything Change  by _winzyyy_
Everything Change by ωιηzу ♡
IDOLxFANGIRL ⚘ "ආකාලයේ හමුවූ වස්සානය නුඹ නමින් ලියමි....." language- SINHALA write by ωιηzу....🍒
අවසන් සටන 🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ  by SH-A-GGY
අවසන් සටන 🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ by L I Y A
දන්නවද ආර්ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමිය- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක් වුනත් පෙති තලලා නෙවෙ...
🌸 ස කු රා 🌸  ZHANYI  by Madhu_96
🌸 ස කු රා 🌸 ZHANYI by Madhu_96
සිහිනක් පසුපස හබායන ජීවිතේ ජය ගන්න වෙර දරන සුන්දර සකුරා දේශය පුරා දිවයන සකුරා වසන්තයකි මේ ආදරය... ZHANYI - NON FICTION SCHOOL LOVE STORY LOVE AND ROMANCE HAPPY ENDIN...
|| දෑල || by __Adriana__R
|| දෑල ||by Adriana Rodrigo
ගතින් ගත සිතින් සිත එක්කල ආත්මීය ලේ බැඳීමක පුරාවත........
Witches of the Cold Night || Ongoing by Mystiqueblu3h
Witches of the Cold Night || Ongoi...by Rio Blush
මායා ලෝකයට අඳුරු මතකයක් වූ ඔහුගේ පුනරුප්පත්තිය..අනාවැකියේ උරුමක්කරුවන්ගේ ආගමනය..නොසිතූ මොහොතක ශක්තිමත් වන ඔහුව ආදුනික මායාකරුවන් කෙසේ පරදාවිද? මේ, මායාවරුන්ගේ රාත්‍රියේ...
සිලිලාර || NONFICTION  by Luke_TigerBun
සිලිලාර || NONFICTION by 🤞🏼Luke🤞🏼
සිලිලාරෙන් උපන් ඔහුගේ කතාව... Cover By @Freya_Celestie