AkkuBae

Complete එකක්......short story ekk.......
          	
          	
          	ආයෙත් එනකන් පුංචි ගිෆ්ට් එකක් දුන්නා
          	
          	
          	https://www.wattpad.com/story/370431843

RandikaUshani

@AkkuBae  හේශ් පුතා කෝ අනේ...
Reply

AkkuBae

@RandikaUshani ikmnt ennm eyw aran
Reply

AkkuBae

Complete එකක්......short story ekk.......
          
          
          ආයෙත් එනකන් පුංචි ගිෆ්ට් එකක් දුන්නා
          
          
          https://www.wattpad.com/story/370431843

RandikaUshani

@AkkuBae  හේශ් පුතා කෝ අනේ...
Reply

AkkuBae

@RandikaUshani ikmnt ennm eyw aran
Reply

AkkuBae

හායී බබාලා ❤️
          
          
          මං ආවේ පොඩි දෙයක් කියලා යන්න..
          
          
          ටික කාලෙකට කතා ලියන එක නතර කරනවා...
          
          
          මගේ ඒලෙවල් වැඩයි , මේකයි දෙකම බැලන්ස් කරගන්න මට බෑ...මට තව තියෙන්නෙ මාස හයයී..ඒ නිසා මේ මාස හය ඉවසන්න බබාලා....ඒලෙවල් ඉවර උන ගමන් මන් ආය එනවා...❤️
          
          
          ඔයාලට මාව අමතක වෙන්නේ නැති වෙයිනේ...හීහී...
          
          
          බය වෙන්න එපා දැනට ඔන්ගොයින් කතා දෙකම මං කම්ප්ලිට් කරනවා හරිත..
          
          
          මගෙ වට්සැප් නම්බර් එක ඕනෙනම් ඉල්ලන්න...
          
          
          එහෙනම් පරිස්සමෙන් ඉන්න..
          
          
          මං ආදරෙයි අයියෝ..❤️

MERINATK

@AkkuBae ම්ම්ම්හ්ක් ඉක්මනින්ම එන්න ඒයි
Reply

NethminiPerera560

@AkkuBae number eka dan delete karanna mn save dagattha
Reply

Guki_Tae_9795

@AkkuBae ම්හ්ක් ඉක්මනින් එන්න.. ;-)❤️
Reply

AkkuBae

2 කොටස දැම්මෝඕඕඕඔ 
          https://www.wattpad.com/story/369141248

NethminiPerera560

@AkkuBae ane notification enne nhne
Reply

MERINATK

@AkkuBae ඇත්තටම ලස්සනයි ඔන්නීයෝ.
Reply