lyz_8105
21 කොටස ගෙනාවා.... I just published "21 කොටස" of my story "විදූ". https://www.wattpad.com/1452892724?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=lyz_8105
@lyz_8105
10
Opere
0
Elenchi di lettura
1K
Follower
21 කොටස ගෙනාවා.... I just published "21 කොටස" of my story "විදූ". https://www.wattpad.com/1452892724?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=lyz_8105
21 කොටස ගෙනාවා.... I just published "21 කොටස" of my story "විදූ". https://www.wattpad.com/1452892724?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=lyz_8105
Character intro එකක් ගෙනාවා....හවස කතාව ගේනකල් මේක බලන්නකො.... I just published "Character Intro" of my story "විදූ". https://www.wattpad.com/1452828532?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=lyz_8105
අද කතාව ඕනෙද....??? (¬‸¬) ?
ඇත්තමයි අනේ..ඔයා wattpad එකේ හැංගිච්ච ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕනේ... පොතක් අතට අරන් කියවන්න පුළුවන් වෙන්න ලියන්න අක්කේ දවසක... මම හිතනවා ඔයා ඒක උපරිම හොඳට ලියනවා කියලා...
බෝනස් ඕනි අය අත උස්සන්න.... ඕනිනම් දෙන්නම්.... නැත්තන් සුපුරුදු වෙලාවට හෙට තමයි.... මොකෝ කියන්නෙ.... ✿◕ ‿ ◕✿
Hi akkee
රීඩින් ලිස්ට් එකක තිබිලා අහම්බෙන් ඔයාගෙ කතා ටික හම්බවුණේ. කියවන්න එන්නම් ඉක්මනින්.. ඒවයෙ කවර්ස් දකිද්දි පරණ චිත්‍රකතා පත්තර මතක් වෙනවා මට. ඒ කවර්ස් හරි ලස්සනයි. කතාත් ඒ වගේම ලස්සනද කියලා දැනගන්න කල් ඉවසිල්ලක් නෑ දැන්. ඉතින් ෆ්‍රී වෙලාවක් හම්බවුණ ගමන් එන්නම්
යාලුලා, කතාව දෙන එක අද ශුවර් නෑ.... අපට කරන්ට් නෑ පෙරේදා රෑ ඉදන්....ට්‍රාන්ස්ෆෝමර් එකක් පිච්චිලාලු.... ෆෝන් එකෙත් යාන්තම් 5% තියෙන්නෙ... ඕෆ් කරල ඒකත් තියන් ඉන්නෙ.... කරන්ට් ආවොත් කීයට හරි දෙන්නම්....
1k followers.... ආහ් මාව පැලෙන්න වගේ.... කියවන එක ගොඩක් කල් ඉඳල කරත් ඉස් ඉස්සෙලම මම ලියන්න ගත්තෙ 2022 දෙසැම්බර් වල....එතකොට මට හිටියා මතක විදිහට ෆලෝවර්ස්ලා හැත්තෑ ගානක්....එතන ඉදන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙලා අද වෙනකොට ෆලෝවර්ස්ලා දාහක් වෙලා.... ඇඟිලි ගැන ගැන බලා හිටපු මොහොතක් උදාවෙලා....මට සතුටුයි දරාගන්න බැරි තරම්.... මෙච්චර දවසක් පොඩි එකෙක් වගේ ඉදල පොඩ්ඩක් ලොකු උනා වගේ හැඟීමක් මට දැනෙනවා හෙහේ.... හැමෝවම ආදරෙන් පිලිගන්නවා මගෙ එකවුන්ට් එකට....දැනට ලියල තියෙන පොත් කියවල රසවිඳින්න....අඩුපාඩුවත් තියේනම් පෙන්නලා දෙන්න.... ස්තූතියි හැමෝටම ආදරෙයි....❤️❤️
2 more to 1k lassana lamayo ❤
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: