nethu_dinu

ඇමිටිවිලා කතාව ගැන දන්නවාද ඔයාල...
          	මේක ඇත්තටම ඇමරිකාවෙ වෙච්චි සිද්දියක්.. ඔයාලත් කියවලා වොට් කමෙන්ට් කරන්න..
          	
          	https://www.wattpad.com/story/289758390?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=nethu_dinu

nethu_dinu

ඇමිටිවිලා කතාව ගැන දන්නවාද ඔයාල...
          මේක ඇත්තටම ඇමරිකාවෙ වෙච්චි සිද්දියක්.. ඔයාලත් කියවලා වොට් කමෙන්ට් කරන්න..
          
          https://www.wattpad.com/story/289758390?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=nethu_dinu

DunBT21

හු හූ....... 

nethu_dinu

@DunBT21 හෙ හෙ.. ☺️
Reply

DunBT21

දෙය්යනේ අලුත් කතාවකුත් දාලා දැන් නේ දැක්කේ කියවන්න ඕන හිමිහිට ☻️
Reply

Dfw_yush

කතාකලත් හිතපිරෙනවා දැක්කත් හිතපිරෙනවා මුනින්ද්‍රයානෙනි සමන්තබද්‍ර මුනින්ද්‍රයානෙනි

nethu_dinu

@Dfw_yush දෙන්න රහස අපට මුනින්ද්‍රයාණනි 
Reply

Dfw_yush

@nethu_dinu හරිම හැපි
Reply

nethu_dinu

@Dfw_yush නිල් කටරොලු මලෙන් උපන් මුනින්ද්‍රයානනි
Reply

Dfw_yush

ඔද තෙද අැති තෙද බල අැති මුනින්ද්‍රයානෙනි මුනින්ද්‍රයානෙනි සමන්තබද්‍ර මුනින්ද්‍රයානෙනි

Dfw_yush

@nethu_dinu යංද ට්‍රිප්පෙකක්
Reply

nethu_dinu

@Dfw_yush උමංදාවට යන්න කියලා බැලුවෙ මන්
Reply

DunBT21

හහ් හහ් හා පම්කයා ...... 

nethu_dinu

@DunBT21 නිකමට හිතුනා... මාත් එන්නද සප් එකට
Reply

DunBT21

@nethu_dinu  || වට්සැප් එකත් හාලා මේ පැත්තත් හාන්න හිතුනා ඉතිං 
Reply

nethu_dinu

@DunBT21 එම්කේ ඉතින්
Reply

LisoJin05

@nethu_dinu thank you මාව follow කලාට. ❤❤❤❤ ඔයාල suicide කියවනව නම් මට ඒ ගැන comment එහෙකුත් දෙන්න. ඒ වගේම මං තව අවුරුදු එකහමාරක් යනකම් අලුත් කතාවක් ලියන එකක් නැහැ. මං මගේ exam එකට මහන්සි වෙනවා. පුලුවන් නම් ඒ ටික කාලේ බලාගෙන ඉන්න. කොහොම හරි ආයෙත් පාරක් thank you follow කලාට ❤❤❤❤

nethu_dinu

@LisoJin05 ඔහ්...මන් ඒකෙ ඔක්කොම කියෙව්වෙ නැ...ඉතිරි ටිකත් කියොලා කමෙන්ටුවක් දාන්නම්කො සගෝ... එක්සෑම් හොදට කරගන්න..
Reply