shenun

ලම්ස්‍යි ඉස්සර වගේ නෙවෙයිනේ දැන් ජීවිතේ හෙන බිසී.. මගේ කතා ගොඩක් ඔන් හෝල්ඩ් උනා.. අප්ඩේට් නැතිඋනා.  වැරැද්ද සම්පූර්ණෙන්ම බාර ගන්නවා..
          	
          	ඔහොම එකක් බදන් හිටියොත් එකවත් දෙන්න වෙන්නෑ.. මගේ රයිටින් පෑඩ් එකෙර් කතා තියන පිලිවෙලට හැම කතාවක්ම කොටස කොටස ගානෙ අප්ඩේට් කරනවා.. සෑහෙන කාලයක් යාවි.. අතිශයින් ස්ලෝ අප්ඩේට් වේවි. මං කමෙන්ට්ස් අන්ඩ් වෝට්ස් ඉල්ලන්නෙ නෑ..කතාව එක්ක හැමදාම ඉන්න කියන්නෙ නැ. ඉවර කල දාක කියවන්න..
          	
          	කැමති අය ඔන්ගොයින්ග් ඉන්න.. 

Rachel_S_

අයියණ්ඩී  ආර්‍යාත්ම නවල් එක base කරන් ලියපු සෝන්ග් එකක් අවුට් උනා. අහලා බලලා හොඳයි නම් සපෝට් එකක් දෙන්න ❤️ 
          
          https://youtu.be/wZvTNahvdfY?si=iS11rqhW8zOapFaY 

Rachel_S_

@shenun අයියෝ ඒමද මම එපියෙම උඩත් දාලා තිබුන .. මම ආයම බලන්නම් 
Antworten

shenun

@Rachel_S_  මම දැක්කා එපි එකට ඇටෑච් කරලා තියනවා.. ඒත් ඒක ඕපන් උනේ නෑ
Antworten

_Taekookie_Moon_

Hi author... Wtsp group ekk thiyenaw authorlge join wenna kmthid

shenun

@Jeonjae_ni කාටද මොන වගේ චරිතෙකටද
Antworten

Jeonjae_ni

@shenun  අයියේ ඔයා නේ plot 23 එකේ මේන් ලීඩ් කට්ටියගේ නම් දැම්මේ.ඔයාට පුලුවන් ද මටත්  උදව්වක්  කරන්න...

Jeonjae_ni

@shenun මටත් හොද නමක් යෝජනා කරන්න  පුලුවන් ද?සෙකන්ඩ් නේම් එකක් ඕනි.
Antworten

shenun

@Jeonjae_ni ඔව් මම තමා
Antworten

shenun

පට්ට ඉන්ටරස්ටින්ග්.. කතා තේමාවට වඩා ඕතර් ලියන විදියට ආසයි.. ඒක හරියට හොග්වාර්ට්ස් වගේ..
          
          පෙරලගන්න පිටුව හාරසිය අසූ නවය..
          
          මට ස්නේප්ව මතක් උනා... 
          https://www.wattpad.com/story/368196755

U_MiShi

@shenun අනේ shenun අයියේ දැන් මේක දැක්කෙ. ගොඩක් ස්තූති❤️
Antworten