suqueen_xinugurl

ඒක ලියලා ඉවර වුනාම වෙනම විදිහේ කතාවක් දෙන්න ඉන්නේ. Romance නම් නොවේවි ඒක බොහෝ විට. බලමු ඉතින්.. දැන් නම් ඇත්තටම බායි.. අප්‍රේල් වල එන්නම් මන් අලුත් කතාවක් අරගෙන (බොහෝවිට )..!! රෑට කාලා එහෙම නිදාගන්න. මට හෙට එක්සෑම් දෙකක් තියේ!!ඉහිහ් ඉහිහ්!!!

suqueen_xinugurl

ඒක ලියලා ඉවර වුනාම වෙනම විදිහේ කතාවක් දෙන්න ඉන්නේ. Romance නම් නොවේවි ඒක බොහෝ විට. බලමු ඉතින්.. දැන් නම් ඇත්තටම බායි.. අප්‍රේල් වල එන්නම් මන් අලුත් කතාවක් අරගෙන (බොහෝවිට )..!! රෑට කාලා එහෙම නිදාගන්න. මට හෙට එක්සෑම් දෙකක් තියේ!!ඉහිහ් ඉහිහ්!!!

suqueen_xinugurl

ප්‍රොෆයිල් පික් එකත් මාරු කරන්න ඕනේ.. ඒත් ඒක කතාවක්‌ දීලම මාරු කරනවා කියලා ඉන්නේ. එතකොට තමයි හිතේ තියන ආසාව සංසිදුවා ගන්නත් එක්කම කතාවත් ලියලා ඉවරකරගන්න පුළුවන්. ගැම්මක් නේද ඉතින් මමත්.. 
          
          අලුත් කතාව ලියන නිසා කියන්නේ ඒකත් මන් ලියන අනික් highschool type ඒවම තමයි. ඒත් හිතුනොත් දෙනවා ප්ලොට් ට්විස්ට් එකක් නැතිවෙලාම යන්න !!! 

suqueen_xinugurl

කතා ඉල්ලන දෙතුන් දෙනාටයි අනිත් අයටත් හෙන ගොඩාරියක් ආදරෙයි.. ඒත් දැන්ම නම් දෙන්න වෙන්නේ නෑ. මන් මේ ලගදි draft කතා ඔක්කොම ඩිලීට් කරලා එකක් තියාගත්තා. දැනට ඒක ලියන ගමන් ඉන්නේ. මන් පුළුවන් වුනොත් අප්‍රේල් වල ඒ කතාව කම්ප්ලීට් කරලා දෙන්නම්.. (Wattpad එන්න data නෑ. මේ ෆ්‍රී හම්බුන data වලින් ආවේ.. එතකොටයි දැක්කේ මැසේජ් ටික.. හෙහෙහෙ..!!)❤️❤️

suqueen_xinugurl

https://www.wattpad.com/story/357731910?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=suqueen_xinugurl&wp_originator=d1PW6UXjwtVilyNlCY5oBI4uGwJocVERs8z3YFhgzeqgW4ks9wb%2FHYWB17YqTP5KbRYuj6JV6XQggRuuRXnCjchG0sWglOQnOMfW42rjablrnRO6QSjoZ0UafBpOg164
          
          මෙන්න මෙන්න උණු උණුවෙන් කෑම ගෙනාවෝ...
          
          . .∧_∧     ∧_∧.
           (  `・ω・)つ)゜Д゜)・゜
           (つ    r⊂ ⊂)'
           |  _つ ⊂_⊂ノ
           `し´

suqueen_xinugurl

අලුත් කතාවක් දෙන්න ඉන්නේ.. ටික දවසක් රැදී සිටින්න..!!
          
                    へ   ♡    ╱| 、
               ૮  -   ՛ )      (`   -  7
                 /   ⁻ ៸|       |、⁻〵
           乀 (ˍ, ل ل       じしˍ,)ノ

suqueen_xinugurl

@Pink_Panther003 පිස්සු කෙල්ලහ් 
Reply

suqueen_xinugurl

ඔන්න ඉතින් මන් හුගක් ආදරෙන් ලියපු කතාවක් ඉවරයි. ඉතින් මේක කියවලා නැති ඒත් කියවන්න කැමති අය ඉන්නවා නම් කියවන්න. ❤️
          
          https://www.wattpad.com/story/324818492?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=suqueen_xinugurl&wp_originator=JU7u0SFtGV8krhUcVVpvOe1Ujr3qwq8WDWFdHD5xpz2ltpZ%2FnnKaaL90ugRWRoaw1P7qClnRzHhPNnYu0ctuyg1O%2BnBYWsNpei6ErkkPgVl5m%2F7CjVsg9OBWgsmtmPaU

Yureeta

@suqueen_xinugurl ❤️❤️❤️
Reply

suqueen_xinugurl

පුළුවන් තරම් සතුටින් ඉන්න බලන්න. කෙනෙක් ඔයාව රිද්දනවා නම්, දැනුවත්ව හරි නොදැනුවත්ව...එයා කොච්චර වැදගත් කෙනෙක් වුනත් එයාව ඔයාගේ ජීවිතෙන් අය්න් කරන්න. මහන්සි හිතුනොත් විවේක ගන්න. තරහ ගියොත් ඉවසන්න. වටේ ඉන්න අයව සතුටු කරන්න ගිහින් ඔයා ඔයාගේ සතුට නැති කරගන්න එපා. ඔයාට සතුටක් ගේන හොඳ දේ කරන්න. කවුරු මොනවා කිව්වත් කරත් ඔයා ඔයාගේ මූඩ් එක හැපි එකේ තියාගන්න බලන්න.
          
          දුක හිතිලා අඬපු දවසකය් හිතට එකඟව බඩ පැලෙන්න හිනාවුණ දවසකය් වෙනස බලන්න. බඩපැලෙන්න හිනාවුන දවස ෂෝයි නේද? එදා වෙන හැමදේම සුබයි වගේ නේද? ඔයාගේ කදුළු වලට වටිනාකමක් දෙන්න. ඒවාට වැටෙන්න දෙන්න එපා. සතුටු හිතෙන මොහොතක හෝ දරාගෙන ඉන්න බැරිම වෙලාවක ඇරෙන්න ඒ කදුළු බිමට වට්ටන්න එපා.
          
          දත් ටික පෙන්නලා හිනාවෙන්න. කාවහරි දැක්කම හිනාවෙන්න. ඒ කෙනා හිනාවුනත් නැතත් අපිට මොකෝ.. ඉදලා හිටලා ෆිල්ම් එකක් බලලා ඇඬුවට කමක් නෑ.
          
          ඒත්,
          
          කෙනෙක් ඔයාගේ ශරීරයේ ප්‍රමාණය, ඔයාගේ හැඩරුව ගැන කියලා ඔයාට අපහාස කරනවා නම්. ඔයාගේ අඩුපාඩු හදාගන්න කියලා නොකියා ඒවාට ඇනුම්පද කියනවා නම් කොටින්ම හිතේ නරක අදහසකින් ඔයාව වට්ටන්න දේවල් කියනවා නම් කවදාවත් ඒවා නිසා ඔයා අඬන්න දුක් වෙන්න එපා.
          
          ඔයා ඔයා වෙනුවෙන් විතරක් ජීවත් වෙන්න. ඔයාගේ බර ඔයාට සැටිස් නම් වෙන කෙනෙක් කිව්ව නිසා නොකා නොබී, ප්‍රෝටීන් බීලා ඇග හදාගන්න දගලන්න එපා. ඔයා කොහොම උනත් මේ ස්ක්‍රීන් එකෙන් පිටිපස්සේ ඉන්න මට ඔයාව ලස්සනයි.  ඒ නිසා වෙන කෙනෙක් නිසා තමන්ගේ සතුට නැතිකරගන්න එපා. හිනාවෙලා ඉන්න. අපිට තියෙන්නේ හරිම කෙටි කාලයක්.
          
          මන්, suQueen_xinugurl

suqueen_xinugurl

අලුතින් කතාවක් ලිව්වා ලබන මාසේ මුල වගේ හරි මැද වගේ හරි දෙන්නම්.. ඒකත් මොලේ කුරුවල් වෙන ජාතියේ එකක් වෙයි ද මන්ද! ඔයාලත් හොඳින් ඉන්නවා ඇති නේ.‹3

kimnimnadi1019

@suqueen_xinugurl  මං ඉතිං කියන්නැ... එපා ඕනි නෑ.
             හුම්..... මහ නරකයි 
Reply