vnteggkie

Love at first sight අයින් කරා.. කියවන ගමන් අය හිටියද..? ආයේ පස්සෙ කාලෙක දෙන්න බලන්නම්.. ලියද්දි ලස්සන වුනාට දැන් කියවනකොට ලැජ්ජයි.. 
          	
          	සොරි හොඳද.. 

vnteggkie

Love at first sight අයින් කරා.. කියවන ගමන් අය හිටියද..? ආයේ පස්සෙ කාලෙක දෙන්න බලන්නම්.. ලියද්දි ලස්සන වුනාට දැන් කියවනකොට ලැජ්ජයි.. 
          
          සොරි හොඳද.. 

vnteggkie

ජින් ආවා නේද.. කට්ටියම ඇවිල්ලා හිටියා එයාව පිලිගන්න.. ටේහ්යුන් වලස් තඩියෙක් වගේ.. නම්ජුන්ගේ ඩයිනමයිට්.. හිකිස්.. ලයිව් එක නම් මිස් වුනා.. ඇඩෙනවනේ ඉතින්.. (හොටු හූරන ඉමෝජිය)
          
          ඊලග කතාව.. මන් මාසෙකට කලින්ද කොහේ මේ පොත කියෙව්වේ.. හනේව්.. මට අද මේක මතක් වුනා.. ඇත්තටම එයාලා බෑන්ඩ් එකක් වුනත් මන් දැක්ක විශේෂම මිනිස්සු කීප දෙනා..
          
          කැමති අය හැමෝම ඕක කියවලා බලන්න.. චූටි වුනත් ලස්සන මෝටිවේශන් ස්ටෝරියක්.. ❤
          
          
          https://www.wattpad.com/story/329201024?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=vnteggkie

vnteggkie

ලොවට අසම්මත මා ළඟ සම්මත නුඹට හඳුන්පොත පෙම් බැන්දා....
          
          ලෝක කතන්දර අපමණ ගින්දර වින්දත් දාහක් නව නින්දා....
          
          වියපත් බඹරුන් කෝම තලන්නද මල් පෙති ලස්සන උන් හින්දා.....
          
          වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා .....
          
          
          Funny romance category එකේ nonfic bl කතාවක්.. යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් බේස් වුණු එකක්..
          
          
          https://www.wattpad.com/story/369960677?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=vnteggkie
          
          
          
          ෆ්‍රීසියා අක්කගේ අලුත් නන්ෆික් කතාවක්.. කැමති අය කියවලා බලන්න.. ❤

vnteggkie

සිගටර් එක ගිනිකූරෙන් පත්තු කරන්න පුලුවන් උනාට , සිගරට් එකකට ගැලපෙන්නෙම ලයිටරේ බන්...හරියට මට ගැලපෙන්නම උබව වගේ...
          
          
          94 වත්තෙ සුද්දාගෙයි...ඒ හිතුවක්කාර හිත හොල්ලපු තරු ඇස් වලයි කතාව✨️
          
          
          https://www.wattpad.com/story/368989728?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=vnteggkie

lazy-kitty

@vnteggkie Thanks කෙල්ලෙ❤️
Reply

vnteggkie

අහ්ම්.. රිසල්ට් ආවා නේද.. ඔයාලා වැඩ කරපු විදිහට හොඳ රිස්ල්ට් එකක් ඇවිත් ඇතියි කියලා හිතනවා.. හිතුවා වගේ රිස්ල්ට් එකක් නැත්නම් ඒත් අවුල් ගන්න එපා.. තව චාන්ස් දෙකක්ම තියේනේ.. දෙවෙනි පාරත් ට්‍රයි කරන්න.. වැටෙන්න වැටෙන්න තමා මිනිස්සු නැගිටින්නේ හොඳද.. Congratulations..! ❤ 

AshiiLiyanage

@vnteggkie නංගි වුනාට ඔයා මට වඩා කතා ලියලානේ.. ඒක නිසා ඔයා මට වඩා සීනියර් කෙනෙක් 
Reply

AshiiLiyanage

මන් ඔයාට තෑන්ක්ස් කරලා මැසේජ් එකක් දැම්මා ඒවා සෙන්ඩ් වුනේ නෑ..
Reply