වචන හරඹයන් අසලදී මා කොතරම් සාර්ථක දැයි නොදනිමි !  නොවිමසමි !   

නමුදු ,
නුඹ ආසම ෆැන්ටසි හෝ රියැලිටි අතර මනෝමයෙන් සැරිසරන්නට ,

වචන අතරත හැඟීම් කවමින් මා හැකි උපරිම නුඹ වෙනුවෙන් වෙහෙස වෙමි !

-සනී ♡
  • 𝐈𝐧 𝐚 𝐛𝐞𝐞𝐡𝐢𝐯𝐞 🐝
  • JoinedSeptember 16, 2022


Last Message
-Honey_Quinn- -Honey_Quinn- 18 hours ago
මේක කියවලා සපෝර්ට් එකක් දෙන්න හාද...අලුත් ඕතර් කෙනෙකුට වටිනම දේ රීඩර්ස්ලාගෙ සහයෝගය..ඉතින් ලස්සනයි නම් එයාගෙ මහන්සියට වටිනාකමක් දෙන්න.. ♡♡I think you'd like this story: "පැලැස්තර" by Jung_j_shani_...
View all Conversations

Stories by - 𝐒𝐮𝐧𝐧𝐲 -
𝐂𝐎𝐋𝐎𝐔𝐑 𝐏𝐇𝐎𝐓𝐎 ✺ 𝐓𝐊 by -Honey_Quinn-
𝐂𝐎𝐋𝐎𝐔𝐑 𝐏𝐇𝐎𝐓𝐎 ✺ 𝐓𝐊
𝐈 𝐭𝐡𝐢𝐧𝐤 𝐈 𝐰𝐚𝐬 𝐦𝐚𝐝𝐞 𝐭𝐨 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮 !! ~𝐉𝐊~ SUGAR ___ Season 2
සීනු by -Honey_Quinn-
සීනු
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට...
ranking #860 in shortstory See all rankings
බැකිය(𝐓𝐊) by -Honey_Quinn-
බැකිය(𝐓𝐊)
ගරුක කෙලින්න කලින් ඔතනින් නැගිටහන් ! අඬනවා නම් කෙලින් හිටගෙන මිනිහෙක් වගේ ගැම්මට අඬපන්.. ඕයි නැගිටහන් ඔක්කොම...
3 Reading Lists