Tastiest Thing In Busan

3.4K 284 27
                                    

🙍‍♀️ - "බූසාන් වල රසම දේ මොනාද ජේ-හෝප්?"

🌞 - "මන් දන්නෑ හ්ම්......"

ජන්කුක් ජේ හෝප්ගේ කනට මොනාද කියලා හිනාවෙවි මේසෙට ගැහුවා.......

🌞 - "ඉව් ජන්කුක් හරි අමුතුයි"

🙍‍♀️ - "එයා මොකක්ද කිව්වේ"

🌞 - "ඉව්ව්ව්ව්"

ජිමින් ජන්කුක්ට ලංවෙලා රහසින් ජන්කුක් ජේහෝප්ට කිව්වේ මොකක්ද කියලා ඇහුවා.....ජන්කුක් ඒක ජිමින්ටත් රහසින් කිව්වම ජිමින් ලාවට වගේ ජන්කුක්ගේ අතට ගැහුවා......

🙍‍♀️ - "මොකක්ද ඒ ජිමින් ඔප්පා??!!"

🐥 - "ගායිස් ජන්කුක් දැන් වැඩිහිටියෙක් වෙලා😂"

ෆෑන්ස්ලා කෑගැහුවා..

🧑‍🤝‍🧑 - "මොකක්ද එයා කිව්වේ????!!!!!!"

🐥 - "ඔයාලා දැන් හිතෙන දේ තමා😏"

ᗯʜᴀᴛ Is 丅ᴀsᴛʏ Iɴ ᗷᴜsᴀɴ | ᐯᴍɪɴᴋᴏᴏᴋ+ Oᴛ7 | Sʟᴏᴡ ᑌᴘᴅᴀᴛᴇs Where stories live. Discover now