Ask Jimin

1.7K 145 22
                                    

Jimin's Pov

"යුන්ගියා මට තව උදව්වක් කරනවද?"

යුන්ගිගේ රූම් එකට ගිය මන් යුන්ගිගෙන් ඇහුවම හෙඩ්ෆෝන්ස් ගැලෙව්ව එයා ඔලුව වනලා මට සිග්නල් කලේ උදව්ව මොකක්ද අහන්න...

"මතකද මන් ඔයාට කිව්වා ජන්කුකායි ටේයි දෙන්නා දැන් එකට ඉන්නේ මට එයාලව ආයේ ඕනේ කියලා?අන්න ඒකට මට ඔයාගෙ උදව් ඕනේ.."

මන් කිව්වම එයා ඇහිබමක් උස්සලා මන් දිහා බැලුවා...

"මන් ජන්කුක් එක්ක යද්දි ඔයා ටේ එක්ක යන්නෝනි!"

එයාගේ ඉස්සරහා ඇඳෙන් ඉදගන්න ගමන් මන් කිව්වා...

"ඇයි ජන්කුක් නැතුව ටේ?"

යුන්ගි ඔලුවත් ඇල කරලා ඇහුවම මන් හුස්මක් පිට කලා..

"මතකනේ මන් කිව්වේ...ජන්කුකායි මායි....ම්ම් ඒ නිසා මට ජන්කුක්ගෙන් අහගන්න දේවල් ටිකක් තියෙනවා...ඒ වගේම ඔයා මට කරපු දේවල් ටේට කලොත් ටේ පිස්සු වැටෙනවා කියලත් මන් දන්නවා!"

පපුව මැද්දෙන් අත් දෙක බැඳගත්ත මන් කිව්වා...

"ම්ම් මන් ඒ ගැන හිතලා බලන්නම්...ඒකද දැන් ඔයාට වෙන්නෝනි?"

ගේමින් චෙයා එක මන් පැත්ත හැරෙව්ව යුන්ගි ඇහුවා...

"මන් දන්නෑ ඒක ඔයාගේ කැමැත්තක්...හැබැයි ඔයා මේ දේ කලොත් මට බැරි කමක් නෑ ඔයාට රිවඩ් එකක් දෙන්න..."

ඇඳෙන් නැගිට්ට මන් යන්න හැදුවත් මගෙ අතින් අල්ලගත්ත යුන්ගි මාව එයා පැත්තට ඇද්දා...

"ඒ රිවඩ් එක ඉක්මනට දුන්නොත් හොදයි!"

සෙඩියුක්ටිව් විදිහට මගේ කනට මුමුනපු යුන්ගි මගේ අත අතෑරිය ගමන් මන් ටක්ගාලා රූම් එකෙන් එලියට ආවේ මගේ කම්මුල් ලාවට රතු වෙද්දි...

Time Skip

Yoongi POV

අපි හැමෝම දැන් කුස්සියේ ඉදන් සෝජු බොනවා...අපි හැමෝම දන්නවා ටේට වැඩිය බොන්න බෑ කියලා..ඉතින් මන් හදන්නේ මේ අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගන්න....

"ආ තව ශොට් එකක්!"

තවත් කප් එකක් ටේට දුන්නම මන් එයා ඒක එපා කියන්නැතුව බිව්වා...මන් දෙන හැම එකම තමා අන්තිම එක කිව්වත් මට ඕන එයාව දැන් මත් කරවන්න!

ᗯʜᴀᴛ Is 丅ᴀsᴛʏ Iɴ ᗷᴜsᴀɴ | ᐯᴍɪɴᴋᴏᴏᴋ+ Oᴛ7 | Sʟᴏᴡ ᑌᴘᴅᴀᴛᴇs Where stories live. Discover now