එක්වීමක් පේන මානෙක නොවුණ,
මගේම ආදරේ අතැඟිලි තුඩින්,
මෙසේ ලියා තබමි මම !ආදරෙයි මගේ කුකී ට,
අසම්මත වුණත් ඒ හැඟීම ලෝකෙටම 💜️Thv ♡
Love is love ❤
හායී යාළුවනේ,
ඔන්න මන් අලුත් කතාවක් අරන් ආවා..
🔞 මුලින්ම වෝර්නින් එකක් දෙනවා 🤭
ඉතින් මුලින්ම චරිත ටික හදුනගමු..
කිම් තේහ්‍යුන්ග්
වයස 24 යි
වෘතියෙන් චායාරූප ශිල්පියෙක්.
කඩවසම් පෙනුම , උපතින්ම ලැබුණ බොක්සි ස්මයිල් එක වගේම , ස්ට්‍රේට් කෙනෙක්
හුඟක් අහිංසක වගේම ඊටත් වඩා නපුරු වෙන්න පුළුවන් අමුතු ගති පැවතුම් තියන කෙනෙක්ජියෝන් ජන්ග්කුක්