Midnight Snack💋

766 110 29
                                    

> Chapter Five <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Chapter Five <

" ජිමින්.. මොකද මෙතන කරන්නේ.."

" අහ්හ්හ්.. මන් ආවේ වීදුරු කටු ටික ඩස්බින් දාන්න.. "

" අහ් හරී.. "

🐰 ජිමිනාට මුකුත් ඇහෙන්නේ නැතුව ඇති නේද👀 ඇහුණා නම් ඕකා ඔහොම ඉන්නේ නෑනේ 🐰

ජන්ග්කුක් එහෙම හිත හිතම එතනින් ගියා..









•••









" ටේ.. අදයි හෙටයි අනිද්දයි සැලී නූනා එන එකක් නෑ.. "

" අහ් කමක් නෑ ජිමින්.. ඔය මොනාහරි හදාගන්න එකනේ අපි තුනට.. "

" අහ්.. අද හවසට මටත් බුසාන් යන්න වෙනවා හැබැයි..අර වීඩියෝ සීන් එකටත් එක්ක යන්නේ.. උබලා දෙන්නත් එනවද.. "

" මට ඇල්බම් දෙකක්ම හදන්න තියේ බන්.. මේ ටිකේ ඉවර කර ගත්තේ නැතොත් ආයේ එක්සෑම් කාලෙට වදේ..කුකීගෙන් අහන්න.. එයා එයි.. "

" අහ් මන් අහන්නම්.. අහ් මේ මන් තව දෙයක් අහන්න ඉදියේ.. "

MIDNIGHT SNACK ✅Where stories live. Discover now