Midnight Snack💋🔞

1.3K 105 27
                                    

> Chapter Four <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Chapter Four <

ජන්ග්කුක් ගේ අත් අතරට මැදිවෙලා ඉන්න තේහ්‍යුන්ග් ජන්ග්කුක් ගේ පපුවට අත් තියලා එයාව එහාට කරන්න හැදුවා..

" ටේ.. ම..ට මේ..ක කිය...න්න.. "

" මොකක්ද "

" ඔයා....ට මන් ගැ...න පො....ඩිම හ..රි දෙ....යක් දැනි..ලා නැ...ද්ද.. "

" යහ් කුකී.. ඔයාට විකාරද අහ්.. අහකට වෙන්න.. "

තේහ්‍යුන්ග් ජන්ග්කුක් එහාට කරලා යන්න හැදුවා..

ඒත් යන්න හදපු තේහ්‍යුන්ග් ගේ අතින් ඇදලා ජන්ග්කුක් තේහ්‍යුන්ග් ව ආයෙමත් බැක් හග් කලේ උරහිස උඩින් ඔළුවත් තියාගෙනමයි..

" ම....ට ඕ...නී නෑ ත....වත් මේ...ක හං....ගන්න.. ම...න් දන්.....නේ නෑ ඔ....යාට කො...හොම...ද මේ...වා තේ..රුම් කරන්...නේ කිය....ලා.. "

" ම්ම්ම්.. "

" ඔ...යා නැ...ති තත්ප.....රේත් ම...ට කල්....පයක් ව..ගේ.. ඒ....කට කිය....න්නේ ආද...රේද නැ..ද්ද කිය...න්න මන් දන්....නේ නෑ.. ඒ...ත් ම...ට ඔ..යා නැ...තුව ඉ..න්න බෑ ටේ.. "

තේහ්‍යුන්ග් මුකුත් ම කිව්වේ නෑ.. එයා දැනන් ඉදියා මේ දේවල් කවදාවත් නොවෙන දේවල් කියලා.. ඒ නිසා එයා අකමැති වුණා බොරු බලාපොරොත්තු දෙන්න..

" ඔ....යා ම....න් කි...යන එ..ක අහ...ගෙන නේ..ද ඉන්නේ.. "

ජන්ග්කුක් තේහ්‍යුන්ග් බෙල්ල ළඟ දැවටි දැවටි මත් ගතියෙන් කතා කරා..

" හ්ම්ම්.. "

" ඇ..යි මුකු..ත් ම නො....කියන්නේ.. "

" මන් ළග ඕකට උත්තරයක් නෑ කුකී.. ඔයා ගිහින් දැන් නිදා ගන්න.. "

" බෑ.. ම...ට ලෝ...බයි මේ උණු....හුම අතාරින්න.. ඒක වෙ...නකෙන්....ක්ට අ...යිති වෙ...නවට මට ලෝ...බයි ටේ..ම..ට කවදා..වත් කෙල්..ලෙක් ගැන මෙ..හෙම හිති...ලා නෑ.. මට ඔයා...ව බලා...ගන්න දෙන්න.. "

MIDNIGHT SNACK ✅Where stories live. Discover now