♡06♡

419 67 6
                                    

*
*
*
*

ජන්ග්කුක්  එයාගේ ෆෝන් එක ගෙන ටේහියුන් ගේ නම්බර් එක සේව් කලා.

එයා ඒක මේ විදිහට සේව් කලේ.👇

ඒන්ජල්ගේ පපා.🐻

එවිට ජන්ග්කුක් ගේ ෆෝන් එක රින්ග්  විය.

මේ වෙලාවේ කවුද කෝල් කරන්නේ. ආ මේකට මාව මතක් වෙලා.

🦝:හෙලෝ කුක් ගොඩ කාලෙකින්.

🐰:ආ උබට මාව මතක් උනා එහෙනම්.😒 මොකෝ කතා කලේ.

🦝:අනේ එහෙම නෑ කුක් මන් අලුත් කතාවක මේ දවස් වල ශූට් වගයක් නිසා බිසී වෙලා හිටියේ. එහෙම මගේ බෙස්ටා ව අමතක වෙනවද.. ඔයා දන්නවනේ ඉතින් මම බිසී උනාම ඔම්මා අප්පා ගැනවත් බලන්න වෙන්නේ නෑ කියලා. Aera මට කොයි වෙලෙත් වද දෙනවා ජන්ග්කුකී ඔප්පාව බලන්න ඕන ගගා.

🐰:අනේ ඇත්තද... ඔච්චර වැඩනම් මොකද මේ කතා කරලා කාලේ කන්නේ ඔයාගේ වැඩ කරගන්න. පව් ඇන්ටීයි අන්කලුයි. මේ වගේ නරක පුතෙක් හදාගෙන.😒 Aera දැන් ලොකුත් වෙලා ඇති. දැක්කෙත් නෑ ගොඩ දවසකින්. කෙල්ල දැන් ලස්සන වෙලා ඇති උබට වඩා😁

🦝: හරී හරී මම පුලුවන් උනාම ගන්නම් කෝල් එකක් ඉතින්..නෑ නෑ මම හරී හොද පුතෙක් හරීද හුම්.. ඕ කෙල්ල දැන් ලොකුයි.. දැන් 18ක්. ලගදිම කොලේජ්‍ යන ලොකු කෙල්ලෙක් දැන්.
මට වඩානම් ලස්සන නෑ ඉතින් ඒ වැදිරි පැටියා.😅 මම තමා ලස්ස්නම😎

🐰:අනේ ඉතින් මොකට කියනවද? හරී හරී ඉතින් කොල්ලෝ මෝකෝ මේ හදිස්සියේ..?

🦝:අනේ නෑ කුක් නිකන් මම ගත්තේ. මාව මතක් කරන්න ගත්තේ.. මට හෙට ෆීරී ඕනනම් අපි හම්බෙමු හෙට උබට වැඩක් නැත්නම්.. මම Aera වත් එක්කන් එන්නම්. නැත්නම් එයාගේ ජන්ග්කුකී ඔප්පාව මම තනියම බැලුවා කියලා මගේ ඔලුව කයි.

🐰:ම්ම් මේ ටිකේනම් වැඩ බන්. මට ඉතින් එහෙම free එකක් නෑ.. අද ටිකක් ලොකු ඕර්ඩර් එකක් හම්බුනා මට. ඒක ගැන බල බල හිටියේ මේ.. උබ ආවට කමක් නෑ ඉතින්. හවස් වෙලා ඇවිල්ලා යන්නකෝ. Aera වත් එක්කන් එන්න එහෙනම්. මම ඔයාලට මගේ අලුත් රෙසිපි එකක් හදලා දෙන්නම්කෝ.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now