♡21♡

315 49 14
                                    

🐰:-ම්ම්ම්ම්...

🐻:-කුකී.

Taehyung Pov :

මොකෝ මේ මෙයා කෙදිරි ගාන්නේ. ලස්සන හීනයක්වත් දකිනවද දන්නේ නෑ. කාවද දන්නේ නෑ දකින්නේ. මාවද
👉👈 ආයිශ් මෝඩ ටේහියුන් ඔහේව දකින්නේ කුකීට පිස්සු නෑ. කුකී.. ඒ නම කොහෙන්ද ආවේ.. හැබැයි ඒක ලස්සනයි. කියන්නත් ලේසී. මෙයා නැගිට්ටාම අහල බලන්න ඕන කුකී කියලා කියන්නද කියලා. ඒත් මොකෝ මේ කෙදිරි ගාන්නේ. නරක හීනයක්වත් දකිනවද. නැත්නම් ලෙඩ වෙලාද.. ම්ම්ම් බලමු.. වා එයාගේ මූණ ගොඩක් ලස්සනයි. ඒක ගොඩක් සිනිදු පාටයි...........

ජන්ග්කුක් Eunගේ වැඩ නිසා කෙදිරි ගාන්න ගත්තේය. ටේහියුන් ජන්කුක්ගේ මූණ රසවිදින ගමන් ඉන්න ගමන් ජන්කුක්ගේ සිනිදු මූණ අල්ලලා බලන්නම කියලා හිත කෑගහලා කියන නිසා ජන්කුක්ගේ මූණ දිහාට ටේහියුන්ගේ අත හෙමින් ලං වෙමින් තිබුනේය.. Eum ජන්කුක්ගේ තන පුඩු තදින් හැපුවේය. ඒත් එක්කම ජන්කුක්ගේ ඇහෙන් කදුලක් බේරී ගොස් ටේහියුන් ගේ අතට වැටුනේය. එවිට ටේහියුන් අතට වැටුනේ මොකක්ද කියලා බලන්න අත ලගට ගන්න හදද්දීම ජන්ග්කුක් ගැස්සීලා ඇහැරුනේය. ජන්ග්කුක් එක පාරටම ඇහැරුනත් එක්කම ටේහියුන් බැලන්ස් නැතුව ඇදෙන් බිමට ඇදගෙන වැටුනා.. (පව් ඒයි ටේ..😂)

🐻:-ආව්... ඔම්මා මගේ කොන්ද.. ආ... කැඩුනද කොහෙද😩 ඔම්මා ඔයාගේ සූටී බෙයාගේ සූටී පස්ස චප්ප උනාද කොහෙද😩 ඔම්මා...

🕊️:ආයිශ් මොකක්ද කොල්ලෝ කෑ ගහන්නේ. ඕකට මුකුත් වෙලා නෑ. කෑ ගහන්නේ නැතුව ඉන්න.. අර බලන්න පොඩි එකා ඇහැරෙයි. බලන්න ඔයා ජන්ග්කුක් පුතාවත් ඇහැරුවා. පුතා බලන්නකෝ පොඩි එකා ඉන්න තැන.

🐻: ආ eun කෝ මට අමතක උනානේ එයාව.. කෝ.. ආ ආ. ආ.. මගේ පස්ස 😩 රිදෙනනවා.

🐰:- ආව්.. 😖

🐻:-ජ... ජන්...ග්.. ජන්ග්කුක් ජන්ග්කුක් මොකක්ද උනේ. ඇයි කොහෙද රිදෙන්නේ. බෙහෙත් ගන්න යමුද? ඔයාට අමාරුද .. කුකී කියන්නකෝ ළමයෝ ඇයි මොකක්ද උනේ. හොට හිටියනේ. 😐 අනේ කියන්නකෝ කුකී..

🕊️:- හයියෝ ටේ ඔය ලමයට කතා කරන්න දෙන්නකෝ. කොහෙද ඉතින් ඒ ලමයව ඇස් වලින් කකා ඉන්න කොට ඕවා පේනවයි.

Cold CEO Dad Fell in love With a Coffee Boy (TK💚💜)  Where stories live. Discover now