දිග චැපියක් ඕනිත ඒයි🤧
හරි ඉතින් මේකෙන් දෙංනන්😌
Chapter 5 එක සූටියටනේ දුන්නේ.. ඒකත් අල්ලලා මේකෙන් දෙන්නම් ..ඊලග එපිය හෝ ඊලග එකට පස්සේ එපිය ටිකක් 18+ යයි හරිතේ. ටිකයි හැබැයි😂 ගොඩක් බලාපොරොත්තු වෙන්න එපා. ලොකුවට 18+, 21+ දෙන්න chapter 10ක් වත් යන්න ඕනනේ.. 11 දී වගේ දෙන්නම් 😂😌. මුලටම ඩෝං ගාලා ඒම දෙල්ල බෑ අලේ 😁😂. ජන්ග්කුක් මේකේ හරිම ලාමක අහිංසක සූටි බබෙක් කියලා දන්නෝනේ ඉතින් ඔයාලා.. කෝමත් අහිංසක සූටි බබෙක් තමා මයේ කොම්ලා හුම්ම්ම්😌_____________________________
Jungkook's povමම හිමි හිමීට ඇවිදන් ගියේ ලා අදුර මැද්දේ. මම වැඩ කරන කොෆි ශොප් එකේ ඉදන් ගෙදරට කොච්චර ලොකු දුරක් තිබ්බත් මම හැමදාම වගේ ගෙදර ගියේ පයින්මයි. මොකද මට හැමදාම එහෙම බස් වලට වියදම් කරන්න සල්ලි නැති නිසා. කොලේජ් යනකොට විතරයි මම බස් එකේ යන්නේ. නැත්තම් යන්න එන්න හැම එකකටම බස් වලට සල්ලි වියදම් කලොත් මාසේ අන්තිමට මට සැලරි එකෙන් වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
මම හැමදාම වගේ දවසේ වෙච්ච දේවල් මතක් කර කර ඇවිදගෙන ගියා..මට දැනුනේ හරියට මගේ හාර්ට් එක පිනුම් ගහනවා වගේ.. ආයිශ්..... ජීමින් ගේ වචන මටත් දැන් පුරුදු වෙලා.. එයාට සතුටු හිතෙන දෙයක් උනාම තමා එයා කියන්නේ හාර්ට් එක පිනුම් ගහනවා කියලා. ඒත් මට මොකක්ද සතුටු හිතෙන්න දැන් උනේ?? මම මගෙන්ම ප්රශ්න කලා.. ටේ හියුන්හී අද මාව බේර ගත්ත නිසා වත්ද..
ආයිශ් ජන්ග්කුක් ඔහෙට නම් විකාර.. මම මටම කියා ගන්න ගමන් පොඩ්ඩක් නැවතිලා ඇස් දෙකත් පියා ගෙන ලොකු හුස්මක් අරන් පිට කලා. එහෙම කලාම මට නිදහසක් දැනෙනවා
(Author : සිරාවටම ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් අරන් පිට කලාම නිදහසක් දැනෙනවා.. මට අවුල් සහිත වැඩ වෙන දවස් වලට මම ඕක කරනවා 😂)…: තව කලුවර වෙන්න කලින් ගෙදරට ගියොත් නරකද?
මගේ පියාගෙන හිටපු ඇස් ඉබේම ඇරුනේ මගේ පිටි පස්සෙන් ආපු හුරු පුරුදු කටහඩක් නිසයි. මම ඒත් එක්කම විදුලි වේගෙන් පිටි පස්ස හැරුනේ මට ඇහුනේ බොරුවක්ද ඇත්තක්ද කියලා ශුවර් කර ගන්න...
නෑ ඒක බොරුවක් නෙමේ.. එ..එතන හිටියේ මම හිතපු කෙනාමයි
🐰: ට්..ට් ටේ හියුන්ගී
YOU ARE READING
YOU MUST BE MINE (Taekook 🔞)
Romanceමං ඔයාගේ sex toy එකක් විතරයි ද හියුන්ගී.. එක විනාඩියට වත් මට ආදරේ කරලා නැද්ද ඔයා