බඩ්ඩක් අහන්නද?...see more
😂
_________________
At taehyung's apartmentටේහ්යුන්ග් එක එල්ලේ බලා ගෙන හිටියේ එයාගේ ඉස්සරහා සෝෆා එකේ වාඩි වෙලා එක ඇහි බැම කුත් උස්සන් එයා දිහා බලන් ඉන්න එයාගේ අතිජාත මිත්රයා වෙන යුංගි දිහායි
🐯: ඇයි දැන් ඔහොම බලන්නේ?...
ටේහ්යුන්ග් මේ වෙනකොටත් එයා ජන්ග්කුක් ට දාපු ලයින් පාර ගැන යුංගිට කියලයි තිබුනේ.
🐱: ඒ කොල්ලට ඉන්න දීපන්.. ඒකා අහිංසකයෙක්
🐯: යාහ්... මෙච්චර කටු කාලා අත් අරින්නේ කෝමද
🐱: ටේහ්යුන්ග් , එයාවමයි ඕනි කියලා දෙයක් නෑනේ.. උබට ඕනි ෆන් එකක් ගන්න කෙනෙක්ව මිසක් ආදරේ කරන්න කෙනෙක්ව නෙවෙයිනේ.. වෙන එකක් ට්රයි කරපන්කෝ
🐯: ඇයි වෙන එකක්..වෙන එකක් ට්රයි කලත් ඒත් මනුස්සයෙක්ම තමා.. ඇයි ජන්ග්කුක් විශේශ..අනික උබ ඉස්සර මට හැම මගුලටම සප් එක දෙනවනේ දැන් මොකෝ
🐱: කලින් කිව්ව එකම තමා කියන්න තීන්නේ.. ඒ කොල්ලා පව් බන්.. ඔම්මා අප්පා වත් නෑල්ලූ.. මම උබ කිව්ව විදියට හොයා බැලුවා..
🐯: තව මොනාද?..
ටේහ්යුන්ග් ඇහුවේ උද්යෝගයෙන්
🐱: කොෆි ශොප් එකක පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවලු..
🐯:ගෙවල්?
🐱: ඒක ගැන නම් ස්කූල් ෆයිල් වල තිබ්බෙත් නෑ.. තිබ්බත් කියන්නේ නෑ උබට මම නම් 😒
ටේහ්යුන්ග් එතන තිබ්බ කුශන් එකෙන් යුංගිට දමලා ගැහුවේ හැටට හැටේ ඔරවන ගමනුයි
____________________
🐣: මේ පැත්තට නම් කවුරුත් එන්නෑ කුකී.පේනෝනේ දැනුත් අපි දෙන්නා විතරයි
ඔව් ඔව් ජීමින් මේ එයාගේ යාලුවට එයාලගේ කොලේජ් එකේ කුකී නොදැකපු තැන් පෙන්නන් සවාරිය එක්කන් ඇවිත් 😂
🐣: අන්න අරක පේනෝද
ජීමින් ඇහුවේ චූටි තනි තට්ටුවේ පොඩි බිල්ඩින් කෑල්ලක් පෙන්නලා
ජන්ග්කුක් නුත් ඔව් කියලා ඔලුව වැනුවා
🐣: ඕක නිසා තමා මේ පැත්තට කට්ටිය එන්නැත්තේ.. ඕකේ හොල්මන් ඉන්නෝලු කුකී.. දැකපු අයත් ඉන්නෝලූ..
YOU ARE READING
YOU MUST BE MINE (Taekook 🔞)
Romanceමං ඔයාගේ sex toy එකක් විතරයි ද හියුන්ගී.. එක විනාඩියට වත් මට ආදරේ කරලා නැද්ද ඔයා