part 1

609 43 0
                                    

"නැහැ.... මට එයාව හරි යන්නේ නැහැ....... මට ඕනේ මෙතනින් ඉන්න බාලම කෙනා.... ඒ වගේම ගානත් වැඩි වෙන්න ඕනේ.... ඔයා මොනාද කරන්නේ....? මට ඕනේ හොඳම එක්කෙනා.... තේරෙන්නේ නැද්ද මම මෙච්චර කියන දේ....? මේ කෙනා හරියන්නේ නැහැ.... ඔයාලා ළග මීට වඩා හොඳය අය ඇත්තේම නැද්ද.....?"

"හරි සර්.... මට තේරෙනවා sir කියන දේ.... මම sirට ඕනෙ කෙනා දෙන්නම්... හැබැයි... එයාලා මේ වගෙ දෙගුණයක් විතර ගණන් වැඩියි.... සාමාන්‍යයෙන් පැයකට 3000 ක් විතර වෙනවා.... හැබැයි හොඳ ම කෙනාව පැය භාගෙකට තමයි 3000කට දෙන්නෙ.... කලින් ම advance payment එකක් කළොත් සර්ට දවසෙම වුණත් ඉන්න පුළුවන්.... ඔනෙ තරම් වෙලා...."

"අන්න එහෙම ඉන්න..... තමුසෙට මං කවුරු වගේද පේන්නේ....? මට හොඳට සල්ලි තියෙනවා. හරිද....? පැය බාගෙකට 3000 මේ පැය බාගෙට 10,000ක් උනත් මං ගාව ගෙවන්න සල්ලි තියෙනවා. තමුසෙ ගාව හොඳම අය තියාගෙන මෙච්චර වෙලා මට පෙන්නුවේ වැඩකට නැති ඒවද...?  මහලොකුවට කියන්නේ කොරියාවෙ තියෙන හොඳම තැන කියලා... මීට වඩා හොඳයි අර වැල්ලෙ අයිනෙ තියන මුඩුක්කු ගෙවල්..."

"සර්... මම කිව්වෙ මෙයා ගැන.... අංක 145... එය තමා ඉන්න හොදම කෙනා...."

"ඔහ් එහෙමද.....? මට දැන්ම ඕනෙ එයාව..... advance payment එක කීයක් ද? 10 000ක්.....?"

"Sirට කැමති ගානක්..."

"ඔහ් එහෙනම් මේ ටික තියා ගන්නවා...! හැබැයි වැඩේ අතරෙදි මට කරදර කරන්න එපා..."

"ස.... ස ගෙ නම......?"

"ජුංකුක්.... ජ්යොන් ජුන්කුක්..."

"හරි ස... අපි පොඩ්ඩක් වැඩේ ලැස්ති කරනකල්... ස චෙන්ජ් කරන් එන්නකො... අර වම් පැත්තෙ කාබරේට යන්න..."

මේ විදිහට team ඇල්ෆා පොලිස් මූලස්තානයෙන් දියත් කරපු තවත් එක් ගනිකා මඩමක් වැටලීමේ මෙහෙයුම සාර්තකව පටන් ගත්තා.

"ජ්යොන් ජුන්කුක්.... මූලස්තානය අමතනවා...over"

"කියන්න සර් අපිට ඔයාව ඇහ්නවා...over"

"ප්ලෑන් එකේ මුල් කොටස හොදට කෙරුනා... දැන් මම ඉන්නෙ ප්ලෑන් එකෙ මැද කොටසෙ.....over"

"හරි සර් අනිවාරෙන් අපි ඔයත් එක්කම ඉන්නවා.... over"

මිස්ට ජුන්කුක් හොරෙන්ම මූලස්තානෙත් එක්ක සම්බන්ද උනා...
ඊට පස්සෙ ටික වෙලාවකින් ජුන්කුක් ඉන්න තැනට එක්කෙනෙක් ඇවිල්ලා බාත් කිට් එකක් දීලා ෆෝන් එක වගේම එයගෙ ලග තිබ්බ හැම දෙයක්ම අරගෙන ගියා.

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now