1 Year later
"බේබි ~"
ජංකුක් කිම් ටේහියුන්ගෙ ලොකූම ලොකු කෙදිරිගෑම නොසලකා හරිමින් සිනාසුනා, ටේකුකීගෙ බෝල් එකට කෑම දමා "ටේකුකී~දැන් කන වෙලාව~" කිව්වා.
පපී උද්යෝගයෙන් මෙන් උඩට පහලට පනිමින් බිරුවා ජංකුක් එය දැක සිනාසී "ඔයා ගොඩාක් කියූට්!"
"බේබි~ මාව නොසලකා හරින්න එපා!" ටේහියුන් හයියෙන් කෙදිරි ගාද්දී ජංකූක් ඔහුගේ ඇස් රෝල් කරා ඔහු ටේහියුන් පහුකර යන්නට යන විට නැවතත් ඔහුව ටේහියුන් අසලට ඇදී ගියා.
"මම ඔයාට ගහන්න කලින් මට යන්න දෙන්න, කිම් ටේහියුන්" ජංකුක් වෝ(ර්)න් කරා.
"ඔයාට එහෙම කරන්න බෑ බේබි." ටේහියුන් විහිළුවට මෙන් පැවසුවා ඔහ් ඇත්තටම
ජංකුක් ඔහුගේ බඩට පහරක් ගැසු විට ටේහියුන් කෑ ගැහුවා "අපොයි, ඔයා මට ඇත්තටම ගැහුවද?"
"මම ඔයාට කිව්වා, මම කරනවා කියලා" ජංකුක් කේන්තියෙන් හුස්මක් ගෙන එතනින් ගියා.
"බේබී!" ටේහියුන් ඉක්මනින් පිරිමි ළමයා පසුපස ගියා, "ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ?"
"ඇයි ඔයා ඔයාගෙන්ම අහන්නේ නැත්තේ?!" ජංකුක් ඔහු දෙස හැරුනා, දෑස් කදුලු වලින් පිරී තිබුණා, "ඒක පලවෙනි වතාව නෙවෙයි ඔයා මගේ රෝසිව මැරුව!"
"දෙවියනේ, මොකද ඔයා එක පාරටම මූඩ් ස්වින්ග්ස් වෙන්නේ?" ටේහියුන් ජංකුක්ගේ කදුලු පිසදා දැන්මා, "හොඳයි, දැන් අඬන්න එපා. මට සමාවෙන්න, හරිද? මං ඒක දැක්කේ නෑ, ඒකයි මම ඒක උඩ හිට ගත්තේ."
"ඇය තමා ලස්සනම රෝසි එක මම හදපු රෝසි වලින්!" ජංකුක් මුමුණව්වා, ලිප්ස් මත පවුට් එකක් සැදුනා.
"ම-මම... ඔයාට අලුත් එකක් අරන් දෙන්නම්?" ටේහියුන් ඇසුවා.
"ඔබ වඩා හොඳයි!" ජංකුක් කේන්තියෙන් හුස්මක් පිට කලා, පවුට් එකකින් ඔහුගේ ලිප්ස් හැඩ වී තිබුණා.
ටේහියුන් ඔහුගේ හුරතල්බාවයට සිනහ නොවී සිටීමට ලොකු උත්සාහයක් දැරුවා. ටික වේලාවකින් ජංකුක්ගේ මුහුණේ සෑදී ඇති අප්‍රසන්න පෙනුම දැක ඉක්මනින්ම ඔහුගේ මුහුණේ සිනහව නැතිව ගියා.
"මොකක්ද ප්‍රශ්නෙ, බේබි?" ටේහියුන් අසා ඉක්මනින්ම ඔහුව පපුවට තුරුලු කර ගත්තා.
"කැ-කැරකිල්ල..." පිරිමි ළමයා පිලිතුරු දුන්නා. මුහුණ සුදුමැලි වී එකපාරටම සිහිසුන් වුනා.
"බේබී?!"
___________________________________
"මොකක්ද එයාට තියෙන ප්‍රශ්නෙ, ඩොක්ටර්? ඔහු එකපාරටම සිහිය නැති වුනා-" "සන්සුන් වෙන්න මුලින්ම, මිස්ටර් කිම්. මිස්ටර් ජංකුක් දැන් නැගිටලා ඉන්නෙ, ඔහ් මේ ඉන්නෙ ඔහු!"
ටේහියුන් හැරී බැලුවා, ඔහුගේ හස්බන්ඩ්ව දුටු විට සැනසුම් සුසුමක් හෙලුවා. "දෙයියන්ට ස්තූතිවන්න ඔයා හොදින්" ඔහු පිරිමි ළමයාව බදා ගත්තා.
"මොකක්ද මගෙ ප්‍රශ්නෙ?" ටේහියුන් දෙස බලා පසුව ඩොක්ටර් දෙස බලමින් මෘදු ලෙස ඇසුවා.
"හොඳයි, මුලින්ම ඉදගෙන ඉන්න" ඩොක්ටර් සිනාසී, කපල් එකට ඉදගන්න පෙන්නුවා.
"ඉතින් මොකක්ද ප්‍රශ්නෙ? දැන් නම් මගෙ ඉවසීම නැතිවෙන්න යන්නේ." ටේහියුන් නොඉවසිල්ලෙන් ඇසූ විට ඩොක්ටර් සිනාසුනා.
"මන් ලග සතුටු හිතෙන කාරණා දෙකක් තියෙනවා, දැනගන්න ඕනිද?"
"ඔව්!" ඔවුන් දෙදෙනාම එකවර පිලිතුරු දුන්නා.
"පළවෙනි සතුටු හිතෙන කාරණාව තමයි, ජංකුක්ගෙ සෞඛ්‍යය දැන් හොද තත්වයට හැරෙමින් තියෙන්නෙ.නැත්නම් මම මෙහෙම කියන්නම්, ඔහුගේ ශරීරය දැනටමත් සෞඛ්‍ය සම්පන්නයි!."
"ඇත්තටම?!" ටේහියුන් ලොකු සිනහවක් පෑවා, "ඔයාට ඒක ඇහුනද, බේබි?"
ජංකුක් ඔහුගේ හිස සලමින් හුරතල් ලෙස සිනහසුනා, "අනිවාර්යයෙන්ම මට ඒක ඇහුනා. නමුත්...මම ඇයි කලන්තෙ දැම්මේ?"
"ඒක තමා අනිත් හොද කාරණාව" ඩොක්ටර් සිනාසී, "මිස්ටර් කිම්-ජියෝන් ප්‍රෙග්නට්."
ටේහියුන්ගේ මෙන්ම ජංකුක්ගේද දෑස් පුදුමයෙන් විසල් වුනා, "ඇ-ඇත්තටම?"
"ඔව්." ඩොක්ටර් කිව්වා, "ඒ වගේම මම මේ වතාවේ, ඔයාලට බේබිව තියාගන්න කියලා යෝජනා කරනවා."
_____________________________________
අහ්ම් අහ්ම්...
හොදායි.. .. දැන් මේකෙ අවසානෙට කලින් කොටස මේක.
අඩුපාඩු කියන්න හදා ගන්න
Vote & comments plz
_______________________________________
Kim Jeon Sooyun & blah blah blah
Saranghae army ❤
Borahae 💜
YOU ARE READING
𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️
Fanfiction"Look at the mirror, bun. Look at that aroused look of yours, can't you see you're still shivering under my touch? So seductive yet pitiful-" "S-Stop! Let go of me, b-bastard! Answer me, what did you do to the divorce paper?!" "That's wasn't divorce...