10

14 3 0
                                    

මට මේ වේලාවේ ඔයා හිටියා නම් කියලා හිතෙන තරම ලියලා ඉවර කරන්න බෑ!!!

ඉක්මනට ඔයා ලගට එන්න ඕනේ...
ඔයා ලගට වෙලා නිවෙන්න ඕනේ!

සමහර වේලාවල් තියෙනවා මන් කැමතිම දියඇල්ලක් ලගට මාව ගෙනිහින් දැම්මත් වැඩක් නෑ මට ඔයාවම ඕනේ කියලා හිතෙන...

මට එහෙම හිතෙන වේලාවක ඔයා ලග නෑ කියලා දැනෙන එක දරාගන්න අමාරුයි...

ඔයාගේ අතින් අල්ලගෙන ඔයාට තුරුල් වෙලා හරි ඔයාගේ උරහිස්සට ඔලුව තියාගෙන හරි සැනසෙන්න තමා මට වැඩිපුරම ඕන...

වේලාවක් කලාවක් තැනක් නොතැනක් නැතුව දුවන මගෙ හිත එකතැනක නවත්තන්න පුලුවන් එකම කෙනා ඔයා විතරයි!!

මම දන්නවා ඔයාටත් මන් ලග ඉන්න තිබ්බා නම් කියලා හිතෙනවා ඇති.....!

පුලුවන් නම් එහෙම අපි අපේ ලග නැති දවස් වලට හීනෙකට හරි ඇවිත් යන්න...
ළගට ඇවිත් ඔලුව අතගාලා 'හැමදේම හරි යයි' කියලා නළලට හාදුවක් දීලා යන්න....

අනේ ඇත්තටම පුලුවන් නම් තප්පර ගානකට හරි එහෙම ඇවිත් යන්න....

ඒ ඇති දවස් ගාණකට හිනාවෙලා ජිවීතේ අල්ලන් ඉන්න...!!

With love,
Your little princess.

My Dear,Moon!Where stories live. Discover now