INtroduction

691 36 3
                                    

නමින්-: ගෞරව් කල්හාර වයස-:18

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


නමින්-: ගෞරව් කල්හාර
වයස-:18

දුනුසිංහ ඇමතිතුමාගේ එකම පුත්‍රයා  වන මොහු පවුලේ  තුන්වෙනි දරුවා වන අතර
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා වේ.....

දුනුසිංහ ඇමතිතුමාගේ එකම පුත්‍රයා  වන මොහු පවුලේ  තුන්වෙනි දරුවා වන අතර කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා වේ

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

නමින්-:කැලුම් දේවික
වයස-: 18

ගෞරව්ගේ හොදම මිත්‍රයා හා ඔහුගේ පාසලේම උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා වේ....

ගෞරව්ගේ හොදම මිත්‍රයා හා ඔහුගේ පාසලේම උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා වේ

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

නමින්-:නුවීර් තේජාන් ඉදුවර
වයස -: 17

මධ්‍යම පාන්තික පවුලක දෙවන දරුවා වන අතර මොහු ඉතා කටකාර දගකාර අයෙක්ය...

මධ්‍යම පාන්තික පවුලක දෙවන දරුවා වන අතර මොහු ඉතා කටකාර දගකාර අයෙක්ය

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


නමින්- :හෙසදු නෙත්සර
වයස -:17

නුවීර් ගේ හොදම මිතුරා වන අතර දෙදෙනාම ජාඩියට මූඩිය වගේ...

නුවීර් ගේ හොදම මිතුරා වන අතර දෙදෙනාම ජාඩියට මූඩිය වගේ

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

නමින්- : මධුක රණසිංහ
වයස -:17

නුවීර් හා හෙසදු නිසා කන තරමක් පරිප්පු කන්නේ මෙයා තමා...


සරලවම පාසල් ආදර කතාවක්.....

සල්ලිකාර පවුලක වගෙම මධ්‍යම පාන්තික පවුලක පිරිමි ළමයි දෙන්නෙක් වටා ගෙතුන ආදරණිය කතාවක්....

නොසිතුවක ආදරයක් ඇතුලේ අතරමන් වෙන ඒ ලස්සන ආදර කතාවේ කොටස්කරුවන් වෙන්න කියලා ආරාධනා කරනවා

එන්න කියවන්න කියලා ආරාධනා කරනවා.....

හිනාවෙලා සතුටින් ඉන්න ....

😊❤ming ji......

Touch my soul (yizhan )Onde as histórias ganham vida. Descobre agora