❄️19🔥

141 22 16
                                    

" ඔයා යන්කෝ මාත් එක්ක...ඔයා මෙතන ඉදන් කෑලි ටෝක් කරන්නද... මම කියනවා අඒ අම්මාට හරිද....හ්ම්ක්....මට වෙනස්කම කියලා...."

"නුවී...."

"නුවී තමා... මටෝන් නෑ...මම නනවා...අරු මා එක්ක කතා කරොත් මාත් කතා කරනවා ...හ්ම්ක්..."

"තලනවා කට.... හිටපන්..."

දැක්කනේ...ක්‍රම සහා විදි...මොනා කිව්වාත් එයා මට ආදලෙයි නේ.... ඒ නිසා ඒයා මා එක්ක එනවා කින්න මම දන්නවා අනේ......

හර්ෂ් අයියා අපිව මග ඇරලා යයි කියලා හිතුවට ඒ පොල් කබරයත් එන්නේ අපේ පැත්තට අනේ...කරුමේ තමා....

"හායි මචන් ගවියා, හායි චුටි රෝස මල...."

"හායි.... රෝස මලේ නටුවේ කටු ... "

"හායි... උබ ක්ලාස් ඉන්නේ නැද්ද "

" ඉන්නවා තව වෙලා තියෙන නිසා උබ ඉන්න තැනට ආවේ .නුවී බබාත් ඉන්න එක හොදයි"

අනේ හැල ගෙම්බෝ..තෝ නිසා මට අහාගන්න වෙන සීන් එකක් තියෙන්නේ මුකලන් බස්සෝ....නුවී ඉන්න එක හොදයිලු...හොදයි මම කියන්නේ නෑ හොදේ.... දෙයියෝම මාව බලා ගන්න... ලස්සන නිසානේ මේ සේරම හ්ම්ක්...

"කියපන් බන්..."

"ඇත්තටම මට කතා කරන්න ඔනේ නුවීට...තනියෙම මා එක්ක කතා කරන්න එන්න පුලුවන් ද නිදහසේ . "

"උදාර අදහසක්... එත් බෑ...කියන්න තියෙන දෙයක් මෙතන කියන්න...ගෞව් අයියා හිටියට කමක් නෑ අනේ...කියන්න...."

ඔව් යමු අයියා කිව්වොත් මගේ මිනියවත් හොයා ගන්න බැරි වෙයි... ඒ තරම් කොම්ලෙක් එක්ක මම පැටලිලා ඉන්නේ...

"හ්ම්..මේක ගෞරව් දන්නවා ... මම කෙලින්ම ඔයාට කියන්නම්... මම කැමති ඔයාට....."

"ආ ...ඒකද... ගොඩජ් අය මට කැමති අනේ...මන් වගේ අහිංසක හැදිච්ච සංවර දරුවෙක්ට කවුද අනේ අකමැති "

"නෑ නෑ එහෙම නෙවෙයි මම කැමති ... මම ඔයාට ආදරේ කරනවා .."

"එක මොකක්ද අනේ... හැමොම මට ආදරේ කරනවා... මන් වගේ දරුවෙක්ට කවුද ආදරේ නැත්තේ"

"අනේ ගවියා... කියපන්කෝ මූට....."

එයා ඔයා කියන දේ මට කියලා... මාව එයාට කියලා ලියාගෙන ඉවරයි බූරුවෝ... එයා මාව පැණි හදේ එක්කන් යනකන් මම ඉන්නේ....හ්ම්..

Touch my soul (yizhan )Dove le storie prendono vita. Scoprilo ora