" අඩෝ කොයි වෙලාවෙද බන් ඒ අක්කා උබට ඔක දුන්නේ..."
"මම ඇතුලේ ඉන්නකොට...උබලා දෙන්නා හොද කතාවක හිටියේ..හ්ම්...මම හිතුවේ නෑ අයියා අවුල් යයි කියලා..."
"දැන් ශේප් නේ...අපේ හෙඩා එහෙම තමා ..එයා ආවට ගියාට කාවවත් කරට ගන්නේ නෑ...එයා ලගට ගන්නේ හොදට හිතලාමතලා...අයේ ඔය මොඩ වැඩ කරන්නේ නැතුව හිටපන්.."
"ඒ හෙසදුවා මොනා වුනත් පුදුමයි ගෞරව් අයියා මුට මෙච්චර සරලව කිව්ව එක ..නැත්තම් මතකනේ එක පාරක් වුන දේ "
"හරි..අනේ..හරි...ඔක ඇති. .ඔන පුපක් සත දහයයි කිව්වලු....ගිය දේ ගියා හ්ම්ක්...එයාටවත් ඔහේලට තරම් ප්‍රශ්නයක් නෑ...එනවා යන්න...නැත්තම් ගෙදර යන්න වෙන්න රෑ 12.00 තමා..."
ගෞරව් අයියා නිසා දුකෙන් හිටිය මට මුන් දෙන්නාගේ කතා නිසා කන පිරිලා තිබ්බ ,මම එහෙම කිව්වේ කට බෙරි කර ගෙන.මම දන්නවා මගෙන් වැරැද්දක් වෙන්න ඇති එත් මම එක හිතලා කරේ නෑනේ...අනික ඒ අක්කා දුන්න නිසානේ මම දෙන්න ගියේ...එයා සමාව දුන්නා එත් මගේ හිතට හරි නැ
....මම ගස්සගෙන ආවා වුනත් හෙසදුවා මාව තල්ලු කරගෙන මධුකයා එක්ක ගැනියි මිනිහයි එක්ක යනවා....චලප කොල්ලා....
" මොකො කට්ටිය පරක්කු වුනේ ..."
"මේකනේ චන්දු අයියා එක්කෙනෙක් මොඩ වැඩක් කරලා මුණ බෙරි කරන් හිටියේ...ඉතින් අපි ඒ ගැන ටිකක් තේරුම් කරලා දුන්නා...."
මම ඇත්තටම දුකින් ඉන්නේ මගේ අතින් වුන වැරැද්ද නිසා නෙවෙයි ..මගේ හිතේ එයා ගැන කියන්න බැරි අමුතු හැගිමක් තියෙන නිසා....මම එක පාරටම ගැස්සුනේ මගේ කරට කවුරු හරි අත තිබ්බ නිසා...ඒ එයා ..ඇමතිපුතා...
" නුවී....තාම ඒ ගැන හිතනවද ...ඒක අමතක කරලා දාන්න..."
"ඔයා...කිවාට බානේ.....හ්ම්ක්..මේ දරුවගේ හිත සිදුනා...."
මම එක කිව්වේ කටත් උල් කරන් ....එත් එයා මොකුත් නොකියා මගේ කන ළගට පාත් වුනා...එයා තොල් මගේ කන් පෙතිවල ගැවෙන නොගැවෙන තරමට තියාගෙන එයා කතා කරා...
" මගේ හුරතලේ "
එයා එච්චරයි කිව්වේ ..මගේ හුරතලේ ..අනේ මගේ මගේ හිත...එක ගැහෙනවා අයියෝ හයියේන්..මට ප්‍රෙශර් ඇවිත් ද මන්දා...අනේ මගේ පපුව ගැලවිලා එලියට එයි වගේ..අනේ මට සතුටුයි වගේ අප්පා.....
أنت تقرأ
Touch my soul (yizhan )
غير روائي"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."