🖤 Chapter 01 🖤

1K 145 23
                                    


(මුලින්ම කියන්න ඕනේ මේක fanfiction එකක් කියලා.Idols ලගෙ රියල් ලයිෆ් එක පොඩ්ඩක්වත් අදාල නෑ. )

"මම උබව හැමතැනම හෙව්වා.උබ කලින්ම ලෙක්චර් හෝල් එකට ඇවිත්නේ ජිමිනෝ."

ලෙක්චර් හෝල් එක ඇතුලට වෙලා ඉදගෙන තමන්ගෙ පොත දිහා බලන් හිටියෙ ජිමින්ගෙන් එහෙම ඇහුවෙ කොල්ලගෙ සෝල්මේට් වෙච්ච ටේහ්‍යුන් .

" ඇත්තටම උබ ඔය දිහා බලන් පාඩම් කරනවද නැත්තන් මනෝ පාරක් ගහන්ද ඉන්නෙ."

ටේහ්‍යුන් එහෙම ඇහුවෙ ජිමින්ගෙ බල බල හිටියෙ පොත ගන්න ගමන්.

" උබයි මගෙ මල්ලියි දෙන්නගෙ කිස් කරන සීන් බල බල කැෆටේරියා එකට වෙලා ඉන්න කියලද මට කියන්න.මට ඔය නාඩගම් බලන්න වෙලා නෑ."

" opps ඒක නිසාද ආවෙ මන් හිතුවෙ මේ වෙන දෙයක් නිසා වෙන්න ඇති කියලා."

" තමුසෙනම් ඇත්තමයි ටේහ්‍යුන් . දැන් කෝ අර පොඩි එකා."

" එයාට ලෙක්චර් එකක් තියෙනවානේ බ්‍රෝ.ඉතින් මගෙ බබා ඒකට ගියා."

" ඒක නෙමේ ටේහ්‍යුන් .මන් මේක උබගෙන් අහන්නමයි හිටියෙ ."

ජිමින් හෙන සීරියස් මූඩ් එකක් දාන් එහෙම කියද්දි ටේහ්‍යුන් හිටියෙ ජිමින් මොකක්හරි සීරියස් දෙයක් කියනවා හදනවා කියලා.

" ඉතින් අහපන් "

"හ්ම් .එහෙනම් මට කියන්න උබල දෙන්නගෙන් කවුද ටොප් කවුද බොටම් කියලා."

" යකෝ ඔහොමත් අහනද? "

" ඔව් ඇයි ? දැන් කියනවා බලන්න."

" උබ හිතුවත මේ ටේහ්‍යුන් කාටවත් බොටම් වෙන ජාතියෙ කෙනෙක් කියලා.හ්ම්."

" යකෝ එතකොට මගෙ මලණ්ඩිද බොටම්."

"ඔව් . "

"බලන්න එපෑ ගෙදරදි මට දාන චණ්ඩිකම් ටික.ඒ වුනාට බෝයිෆ්‍රෙන්ඩ් ඉස්සරහ අහිංසකයි වගේ."

"දැන් ඕක අල්ලන් මගෙ හා පැටියව විහිලුවට අරන් අහුවෙන්න එපා ."

"ඒක මන් බලාගන්නම්."

ජිමින් එහෙම එකපාරටම යකෙක් දැක්ක වගේ ටේහ්‍යුන් දිහා බලන් හිටිය .

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now