🖤 Chapter 05🖤

534 133 16
                                    

"ඒ කියන්නෙ ජිමින් කොපි කරලා නෑ.මන් කිව්ව දේවල් වලට කොල්ල මාත් එක්ක තරහ වෙලාද දන්නෙ නෑ.ආශ් යුන්ගි ඇයි හොයලා බැලුවෙ නැත්තෙ පොඩ්ඩක් ."

යුන්ගි තමන්ගෙ අතින් තමන්ගෙ ඔලුවට ටොක්කක් ඇනගන්න ගමන් ඇවිදන් ගියෙ හන් ගග ලගට.
ජිමින් නොදන්නව වුනාට යුන්ගි සමහරවෙලාවට හන් ගග ගාවට ඇවිත් ජිමින් දිහා බලන් ඉන්නවා.අදත් ජිමින් යන්නෙ හන් ගග ගාවටමයි කියලා දන්න නිසාමයි යුන්ගි ජිමින්ව හොයාගෙන ගියේ සමාවගන්න.කොල්ල එහෙම කරන්න විශේෂම හේතුව වුනේ යුන්ගි බයවුනා ජිමින්ගෙ හිතේ තමන් ගැන නරක සිතිවිල්ලක් ඇති වෙයි කියලා.

හන් ගග ගාවට ගිය යුන්ගි එතකොට තමා දැක්කෙ හන් ගග ඉවුරෙ ඇවිදන් යන ජිමින්ව.
යුන්ගි ජිමින් ගාවට යන්න හැදුවත් ඒ වෙලාවෙ කොල්ලට කවුරුහරි කතා කරපු නිසා යුන්ගි පිටිපස්ස හැරිලා බැලුවා.

යුන්ගි පිටිපස්ස හැරෙද්දි හිටියෙ පිරිමි කෙනෙක්.ඒ පිරිමි කෙනා ඒන්ජල් කෙනෙක් වගේ ලස්සනයි.එහෙම තමා කොල්ලට හිතුනේ.

ඒ හිටිය කෙනා තමන් දිහාම බලාගෙන හිටපු නිසා යුන්ගි ඒ කෙනා එක්ක කතාකරන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ හිටිය කෙනා තමන් දිහාම බලාගෙන හිටපු නිසා යුන්ගි ඒ කෙනා එක්ක කතාකරන්න ගත්තා.

" Excuse me mister ? Do you need any help ? "

යුන්ගි එහෙම ඇහුවෙ ඒ හිටිය කෙනා තමන් දිහාම බලාගෙන හිටිය නිසා.

යුන්ගි එහෙම අහද්දි ඒ කෙනා එකපාරටම කරපු දෙයක් නිසා කොල්ල ශොක් වුනා.

මොකද ඒ හිටිය පිරිමි කෙනා තමන්ගෙ කලිසම් සාක්කුවෙන් අරන් යුන්ගිට රෙඩ් රෝස් එකක් දික් කරපු නිසා.

" ඇයි ඔයා මේක මට දික්කරේ ? "

" මේක ඔයාට නෙමේ."

"එහෙනම් "

"ඔයාට පුලුවන්ද මන් වෙනුවෙන් මේක ගිහින් අර අතන ඉන්න ලේඩිට දෙන්න."

ඒ හිටිය පිරිමි කෙනා එහෙම කියද්දි යුන්ගි හැරිලා බැලුවෙ ඒ කෙනා පෙන්නපු පැත්ත දිහා.ඒ වෙලාවෙ තමා යුන්ගි දැක්කෙ බෙන්ච් එකක ඉදන් ඉන්න ලස්සන ලේඩි කෙනෙක්ව

" අර බෙන්ච් එකේ ඉදන් ඉන්න කෙනාටද ?

" පුලුවන් . ඒත් ඇයි ඔයාම ගිහින් ඕක දෙන්නෙ නැත්තෙ ? "

"මොකද මේ වෙලාවෙ මට ඒක කරන්න බැරි නිසා.මේක හරි වෙලාවෙ නෙමේ.ඔයා ගිහින් මේක එයාට දෙන්න."

"දීලා ."

" මේක දීලා එන්නකෝ.මොනවත් කියන්න ඕනේ නෑ.එයා දන්නවා කවුද මේක ඔයාගෙ අතේ එව්වෙ කියලා."

ඒ පිරිමි කෙනා එහෙම කිව්වට පස්සෙ යුන්ගි ඒ පිරිමි කෙනා දුන්න රෝස මල අතට අරන් ඒ පිරිමි කෙනා කිව්ව විදිහටම ගිහින් ඒ බෙන්ච් එක උඩ ඉදන් හිටිය ලේඩිට ඒ රෝස මල දුන්නා .

යුන්ගි ඒ කිව්ව විදිහටම වැඩේ කරලා ආයෙ බැලුවෙ ජිමින් කොහෙද ඉන්නෙ කියලා.ඒ වෙලාවෙ තමා යුන්ගි දැක්කෙ ජිමින් හන්  ගග ලග තියෙන පාක් එක පැත්තට යනවා.

යුන්ගි මොහොතක්වත් නවතින්නෙ නැතුව ජිමින් ලගට දුවලා ගිහින් කොල්ලගෙ නම කියලා කතා කරා.

" ජිමින් පොඩ්ඩක් ඉන්න."

තමන්ගෙ නම කියනවා ඇහුන නිසාම ජිමින් නැවතුනා.ඒ වගේම ජිමින් අදුනගත්ත තමන්ට කතා කරේ ප්‍රොෆෙසර් මින් කියන එක.

" ඇයි ප්‍රොෆෙසර් මින් මගෙ නමින් කතා කරන්නෙ.චීටර් නැත්තන් ලයර් කියන්න."

ජිමින් ඉස්සරහ බලාගෙනම ඒකට උත්තර දෙද්දි යුන්ගි හිතුවෙ ජිමින් ඉන්නෙ තමන් එක්ක තරහෙන් කියනවා.

" I ' m extremely sorry Jimin .මන් ඔයාට ආයෙ පේපර් එක ලියන්න දෙන්නම්.මගෙ කැබින් එකට ඇවිත් මන් ඉස්සරහ ලියන්න."

යුන්ගි එහෙම කියද්දි ජිමින් පිටිපස්ස හැරුනා.

" ප්‍රොෆෙසර් මින් ඔයා මොනාද මේ කරන්නෙ ? "

ජිමින් එහෙම ඇහුවෙ පුදුම වෙලා.

To be continue

ඇයි දන්නෙ නෑ ජිමින් පුදුම වුනේ.යුන්ගි මොකක් කරාද දන්නෙ නෑ.

ගෙස් කරලා කියන්න පුලුවන්ද බලන්න .

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now