"නෙතු"
"ම්ම්ම්ම්"
"මෙ ටයි එක දාලා දෙනවකො හලෝ"
"මන් මේ කොන්ඩේ හදනවානේ... සේතුල් අයියට කියන්නකෝ "
"ම්හ් කමක් නෑ මන් තනියෙම දා ගන්න බලන්නම්"
ඔව් ඔව් එක තමයි මට බැරි එකම දේ එක දවසක් ටයි එක දාන්න ගිහින් බෙල්ලත් හිර කර ගන්න ගියා එදා ඉදම් අම්මා තමයි ඒ වගේ පොඩි දේත් කරලා දුන්නේ.... ටයි එක එහෙට මෙහෙට කර කර ඉන්නවා දැකලද කොහෙද සෙතුල් ලගට ආවා...
"පණ්ඩිතකම නම් තියෙනවා කිව්වානම් මොකද කරලා දෙනවානේ කොහෙද ඉතිම් ලොකු කමනේ "
තව මොනවදො කිය කිය බැන බැන එයි ටයි එක හරි ලස්සනට දාලා දුන්නා අම්මා දානවා වගේමයි.
"දැන් යමු "
"ඔයා යන්න මන් නංගි එක්ක එන්නම්"
"ම්ම් හරි"
"සෙතුල් මේ..."
"ඇයි "
"අද මගේ පූස් පැටියා ගොඩක් ලස්සනයි"
සෙතුල්ව ලගට ඇදලා අරන් කන ලගට ලන් වෙලා කියපු හින්දද මන්දා කොල්ලා වෙනදටත් වඩා රතු වුනෙ ඒක කිව්ව හැටියේ මගේ දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉදලා පොඩි එකෙක් වගේ හොල් එකට දිව්වා
"ආව්ව්ව්ව්ව්ව් ආව්ව්ව්ව්ව්ව් "
"මොනාද බලන් ඉන්නෙ එනවා යන්න පරක්කු වෙනවා
ඕන්නැති දෙයක් නෑ "නංගි වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමදේත් මම අද කලා මට එයාගේ අනාගතේ ගැන
සතුටු වෙන්න පුළුවන් බය නැතුව මම ඒ අත දුන්නේ මගෙම සහෛදරයෙක් වගේ ලගන්ම හිටපු එකාට අයියා කෙනෙක්ට තමන්ගේ නංගි කියන්නෙ මැණිකක් එහෙම මැණිකක් වෙන කෙනෙක්ට දෙනවා කියන්නෙ කොයි තරම් අමාරු දෙයක්ද...
DU LIEST GERADE
අසම්මත පෙම [BL Story] Completed ✅
Kurzgeschichten"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම...