අවසානය

1.7K 185 33
                                    

අපි දෙන්නාම ඒ කටහඩට ගැස්සිලා ඇත් වුණා

සේතුල්ගේ තාත්තා ටික ටික ලගට එනකොට මම දැක්කා ආපහු ඒ ඇස් වල කදුළු පිරෙනවා...

"තාත්තා-- මේ මේ"

"තාත්තා තමා...."

"මට සමාවෙන්න තාත්තේ"

"ආදිශ් -"

"අනේ තාත්තේ- -යාට මොකු--ත් කියන්න ..පා"

Mr. රාහුල් මගේ පැත්තට හැරිලා එක පාර මාව බදාගත්තම නම් සේතුල්ගේ මුන counfuse unga bunga 😂😌

"සාදරයෙන් පිලිගන්නවා මගේ බෑණාව"

"තාත්-තා"

"Yes my prince..."

"මොනවද මෙතන වෙන්නේ"

(මේ මොකත මේ වෙන්නෙ 😂😂 කො බලන්න සප්රයිස් වුන අය 😉😂 ඇඩ් දැමිම පිලිබද සමාවෙන්න)

සේතුල් කදුලුත් පිහදගෙන මගේ දිහයි තාත්තා දිහයි බලන්න ගත්තම තමා මගේ හිනාව පැන්නේ අන්න එවලෙයි කොල්ලගේ මූන බලන්න ඕනි මුනට අබ ඇට දෙම්මොත් අම්බෝ ඉතින් 😂😂

"තමුසේ දැනගෙන හිටියද අයියේ ආහ්හ්"

"හා හා පස්සේ රණ්ඩු වෙමු දැන් ගෙදර යමු"

"ආදිශ් පුතාට ලේසි වෙන එකක් නෑ මෙයා එක්ක 😏"

"හහ් ඒවා අපි බලාගමුකෝ 😌😉"

මගේ මතකෙට අවේ මීට දවස් දෙකකට විතර කලින් සේතුල්ගේ තාත්තයි මයි අතර ගිය කතාබහ

"අන්කල් මට තේරෙන්නේ නෑ"

"පුතා ඕනිවට වැඩිය හිතන්න යන්න එපා
අනෙක් එහෙම දෙයක් තිබුනත් මගේ කිසිම අකමැත්තක් නෑ මගේ පුතාගේ සතුට විතරයි මට ඕනි"

අසම්මත පෙම [BL Story] Completed ✅ Where stories live. Discover now