13 කොටස

231 30 40
                                    

~කමෙන්ට් ගෝල් 25
______________________

ඊටපස්සෙ ගෙවුනු සතිදෙක තුන සාමකාමී විදිහට ගෙවිලා ගියා. දැම් වැඩ වැඩි හින්දා ලිතිරුවට උගෙ ගෑනු ටික වැඩිවෙලා තියෙම්නෙහ්. ඒ නිසා ඌ සිකුරාදා සිම්හල පන්⁣තියෙ එකටත් කරුණු පැහැදිලි කරලා දීලා ඉතාම සාමකාමී විදිහට සමුදුම්නා. මේ ඉරිදා හිස්ට්‍රි ක්ලාස් එකේ එකටත් සමුදෙන්න ඉන්නෙහ්. ඒකි හෙන අහිම්සකයි හැබැයි.

ශෙනායව ඊටපස්සෙ ආයි අපිට හම්බුන්නෑහ්. මම් හිතන්නෙ ඒකි ක්ලාස් මාරුකරලා. මුගෙ මූනවත් බලන්න ඕන්නෑහ් කියලා හිතෙන්නැති. සැම්ක්. ඒකි දවසක් අත කපාගෙන ස්ටේටස් දාලා කැප්ෂන් එක විදිහට දුකට බෙහෙත් කියලා දාලා තිබ්බා. එව්ව් අනේඒඒහ්. එදයිම් පස්සෙ ලිතිරුවටයි මටයි ශෙනායගෙ ප්‍රොෆයිල් පික්චර් එකවත් ' ලව් යුඅර්සෙල්ෆ් ' කියලා දාලා තිබ්බ අබවුට් එකවත් පෙවුන්නෑහ්. මම් හිතන්නෙ බ්ලොක් කරලා. පැත්තක හිටපු මන් මොනා කරාටද දෙයියනේහ් මාව බ්ලොක් කරේඒඒ. ලව් යුඅර්සෙල්ෆ් කියලා අබවුට් එකට දාම් අත කපාගන්නේවා ස්ටේටස් දානෙක වැරදියි ඒ උනාට.

ඒකට සයන්ස් මැදිරි. ඒකි ලිහිනිලු. ලිහිනියක්ම තමා ඒකඅ. ලිතිරුවට වෙන ගෑනියෙක් ඉන්නවා කියලා දැන දැන ඒකි පස්සෙම් එනවා. ඕකෙන් ගැලවීමක් නෑහ් පුතේඒ.

සෙනී තමාආ උගෙ අලුත් එක.

සඳුදා ඉඳම් ටර්ම් ටෙස්ට්ස් පටන්ගත්තු හිම්දා ලිතිරුවා වීකෙන්ඩ් එකේ අපේ ගෙදර ඇවිත් පාඩම් කරා. ඊටපස්සෙ මම් ඌට උදව්කරා සෙනීව දැලට දාගම්නත්.
ඒකි ලිතිරුවා කියලා හිතාගෙන මාත් එක්ක මැසේජ් කරේඒඒ එව්ව්. මම් නැත්තම් කරයි මූ. ඒක දැම් නැගලා යනවා ⁣හනේඒඒහ්. ඒ උනාට ලිතිරුවා ඒකිට සිරාවටම ලව්ද කියලා මට තාම හිතාගන්න බැරුව ඉන්නෙහ්.

මට හාර්ට් එකකුත් ඇඳලා එවපු එකීනෙ දැම් මේහ් ⁣මගෙ හොඳම යාළුවා එක්ක පවුල් කම්නෙ. හනේඒහ් මන්දා මේ ගෑනුත්. කටුස්සො හොඳයි බලන් යද්දි.

කොහොමහරි ලිතිරුවයි මායි පාඩම් කරලා ටර්ම් ටෙස්ට් එකට ගේමක් ගැහුවා. ඊටපස්සෙ අපිට සතියක නිවාඩුවක් හම්බුනා.

ඒ සතිය ඌයි මායි ඉතාම සාර්ථක විදිහට කාලකන්නි ලෙස තැන් තැන් වල ඇවිදිමින් ගතකරා. අපෙ මමානම් එකේකේවා කිව්වා හැබැයි ඕලෙවල් වලට තව මාස දෙකක් තියාගෙන රෝන්දෙ ගහන්න තියාගන්නෙපා කියලා. ඒ උනාට ඩැඩා කිව්වා මේ ළමයි දැන් නැතුව කවදා රෝන්දෙ ගහම්නද කියලා. ඒකනෙහ් ඩැඩාට විතරයි තේරෙම්නෙහ්. මම් ආතරෙයිනෙ ඩැඩාට.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now