14 කොටස

230 28 7
                                    

එන්නකො අයියාආආ
ලාභයි ලාභයි
වම්බටු ඕනෙදඅ
ලාභයි ලාභයි

මගේඒ නම සුද්දි
හැටන් වල ඉන්නේඒ
මමයි අපෙ නංගි මෙව්වා විකුනලානෙ ජීවත් වෙන්නෙ
මහත්තයා යන්නේඒ
කොලඹ පැත්තටනේඒ
නවත්තල එන්න අපෙන් බඩුගන්න
මෙව්වා හොඳ ෆ්‍රෙස්නේඒ

" ඕක නෙමෙයි හුත්තො අරක කියපන් "

" කළු චූටිගෙ ඇඹරැල්ලා "

" හිටපන් මේක ඉවරකරනකම් "

කොළඹ මෙව්වා නෑ ඒ ඒ
ෆුඩ් සිටි වල නෑ ඒ ඒ

බෝංචි සීයයි
කැරට් දෙසීයයි
පන්සීයයි වට්ටක්කාආ

අපි හිටියෙ නුවර බලා යන ගමන්. දළදා මාලිගාව තියෙන නුවර නෙමෙයි අනිත් නුවර හරිතහ්. එළියක් තියෙන නුවර. නුවරඑළිය.
අපි පහ වසරෙ ඉඳම් නුවරයි නුවරඑළියෙයි යන්නෙහ් හනේඒඒහ්. යන්න තැන් නැතුවද මන්දා එහෙටම ගාටන්නෙ.

සර් අපෙන් යන්න කැමති කොහෙද කියලා ඇහුවට වැඩක් උන්නෑහ්. ප්‍රින්සිපල්ගෙ තීරණේ අවසාන තීරණය උනා. මේ ඉම්ස්කෝලෙ ශිෂ්‍ය අයිතීන්ට ගරුකරන්න දන්නෑහ් මම් කියන්නෙ. ගෝල්ෆේස් යනවා මීට වඩා හොඳයිහ්.

නුවරයි ඒකෙ එළියයි දැකලා දැකලම මට තිත්ත වෙලා තිබුණෙහ්. ඒ උනාට මේ අවුරුද්දට යන අන්තිම ට්‍රිප් එක මේක හිම්දත්, ඕලෙවල් වලට පාඩම් කරන්න ඕනි නිසා ළමයින්ගේ පැමිණීමේ ප්‍රතිශතය අඩුවීම හේතුවෙන් පන්ති දෙකක් එක බස් එකක යාමට තීරණය කිරීමත්, එහිදී ලිතිරු පුතාටයි මම්ටයි නැවතත් එක්ව විනෝදවීමට අවස්ථාවක් ලැබෙන හිම්දත් මන් නුවරඑළිය ගැන කෙසේවෙතත් ට්‍රිප් එක යන්න අපෙ මමාගෙන් අවසර පත්‍රයක් ගෙනත් දුම්නා.

ඕලෙවල් වලට සති තුනයි පුතේඒහ් තව. ඒක මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා. ඒ උනාට මම් අපෙ මමාටත් කියලා තියෙන්නෙහ් කඩදාසි කොලේකට මගේ ජීවිතේ තීරණේ කරන්න බෑහ් කියලා. මොනාකරන්නත් කලිම් අපෙ මමා කියනවා වගේඒ ජීවිතේ විඳින්නෝනිහ්. ඒ හිම්දා තමා පිච්චි පිච්චි හරිහ් විනෝද චාරිකා වලට සහභාගී වෙන්නෙහ්. යසයි පුතේ යසයි.

එකපාරක් මට මතකයිහ් පේරාදෙණියෙ මල්වත්ත බලම්න ගිහිම් මම් ගහක් යට කුඩේකින් වහගෙන හිටපු කපල් එකක් අස්සට ඔළුව දැම්මා කුඩේ උස්සලා. එදා තමාආ මම් පළමු වතාවට ලිප් කිස් කරනවා දැක්කෙ දෙයියනේහ්. මන් එතකොට හෙන චූටියි හනෙව්. පහේද කොහෙදඅහ්. මම්ගෙ ළමා මනස එදා ඉඳම් විනාස උනා.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Opowieści tętniące życiem. Odkryj je teraz