꧁☆❄️•◉✿ 03 ✿◉•❄️☆꧂

543 46 10
                                    

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

" මොකද්ද ? හ්.හ්‍යුන්ග් ඔයා උදේ පාන්දර සෝජු ගත්තද? නැත්නම් බේතක්වත් වැරදිලා බිව්වද ? මේ මම.. ඔයා අර ඊයෙ ලෙඩ වෙලා අරන් ආපු පිරිමි ළමය.. " මම ඇහුවෙ ටිකක් පිටිපස්සට යන ගමන්.. අහ්.. පිටිපස්සෙ බිත්තිය.. 😶😶

'' ආය්...ශ්... මේ අහනවා..!! '' හ්‍යුන්ග් හයියෙන් මගෙ උරිසට උඩින් බිත්තියට අත ගහල කෑ ගැහුව පාරට මාව උඩ විසි උනා.. ! 😶😶

'' නෑ.. ම..මං කියන දේ අහන්න.. මම කලින් ඇහුව එක අමතක කරන්න.. කෑ ගැහුවට සමාවෙන්න... ඔයාව මම දැන් ගෙදර එක්ක යන්නම්... ගිගින් ලෑස්ති උනාම ස්කූල් එකටත් දාන්නම්.. අද ස්කූල් නිවාඩු දුන්නට පස්සෙ ඔයා මාව පොඩ්ඩකට හම්බෙන්න ඕනෙ.. හොඳඳ ? '' 😶😶

එයා කිව්වෙ ගහක් වගේ මගෙ ඉස්සරහ හිටගෙන. ඒක ඉල්ලීමක් වගේ නම් මට ඇහුනෙ නෑ.. නිකන් අණක් වගේ.. හරි.. කොහොම හරි මොන හේතුවකට හරි මම හා කිව්ව.. ඒ ඇයි කියන්න මට තේරුනෙත් නෑ.. මේ මනුස්සය මෙච්චර අමුතු ඇයි ?

පස්සෙ එයා මාව එයාගෙ බයික් එකේම මගේ ගෙදරට එක්ක ගියා..

මට පුදුම බයික් එකේ යද්දි මම හැරෙන්න ඕනෙ තැන් කියන්න කලින්ම එයා දැනන් හිටිය එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට පුදුම බයික් එකේ යද්දි මම හැරෙන්න ඕනෙ තැන් කියන්න කලින්ම එයා දැනන් හිටිය එක. කොහොම හරි මම ඉක්මනින් ලෑස්ති වෙනකන් එයා මගෙ පුංචි ගෙදර සාලෙට වෙලා සද්ද නැතුව ඉදගෙන හිටිය. පස්සෙ මාව ස්කූල් එක ළගින් පරිස්සමින් ගිහින් බැස්සුව.. 🤗🤗

'' Taetae අද Exam එකයි practical එකයි දෙකම හොඳට කරන්න.. Best of luck..! '' 💜️🫂

මගෙ හෙල්මට් එකේ පටි ගලෝන ගමන් එයා කිව්ව. පස්සෙ ඔහේ එයාගෙ මූණ දිහා බලන් හිටපු මගෙ අවුල් උනු හිසකෙස් හැදුව..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now