Chapter 8

751 159 4
                                    

අදත් කියන්න මුකුත් නැ..... ඊයේ කියවන්නට අසනීප වෙලා... ඕතරි දුකෙන් හිටියේ ඒක නිසා මේ කොටස බොරින් 🥺... ඔන්න කලින්ම කිව්වා 😑
....
.
.
.
.
👩‍🦰 ටාෂා.... ටාෂා....

🌸 අනේ මේ සදුනි නේ

👩‍🦰 අම්මොහ් කෙල්ල දැක්ක කල් මෙහෙ මොකද කරන්නේ

🌸 අනේ බං මං වැඩ කරන්නේ **** බැංකුවෙනේ... දැන් අවුරුද්දක් වගේ මෙහෙට ඇවිල්ලා...

👩‍🦰 අඩෝ එහෙමද... කොච්චර දෙයක්ද අපි මේ අවුරුදු 5කින් විතර නේද..

🌸 ඔව් බං.... මෙහෙ මොකද උබ කරන්නේ ආව් ආව්... බන්ඩිය දැක්කම නම් සුබ ආරංචියක් වගේ.... අපිටත් නොකියම මංගල ගමන් ගිහින් නේද? 😊

👩‍🦰 ඔව් බං අය්යට අම්මලා කැමති උනේ නැ.. මං ඒ නිසා ගිය අවුරුද්දේ අය්යත් එක්ක ආව බං මෙහෙට...

🌸 අහ් බන්ඩියට මාස කීයද දැන්

👩‍🦰මාස 7ක්‌ බං.... අනේ කෙල්ල උබව හම්බුන එක ලොකුම දෙයක් බං... මං මෙහෙ තට්ට තනියම හිටියේ... කවුරුත් නැතුව....

ටාශාට එයාගේ ඉස්කෝලේ යාලුවෙක් හම්බෙලා... දෙන්න ඉතින් බරටම කතාව.... ඒත් මේ දෙන්න දිහා තව කෙනෙක් බලාගෙන හිටියා.....👀
කෙල්ලෝ දෙන්නෙක්ට කියවන්න තිබුනොත් ඉතින් වටේ පිටේ ඒවත් අමතකයි නේ.... කොහොම කොහොම හරි.... පන්සල් ගිහින් අලුතින් දාපු ඇදුම් කඩේට ඇවිල්ල නිමු එක්ක ඇදුම් හොයනවා...

🥀 අක්කි මේක මට හොදයිද

🌸 ම්ම්ම්ම් හොදයි වෙන පාට එකක් බලන්නකෝ

🥀 අනේ ඔයත් ගන්නකො

🌸 මට ගන්න සල්ලි නැ උබ ගන්න එකක් ගනින්කෝ.... මං අද ඔයාට අරන් දෙන්නම් ලබන සතියේ පඩි නේ මං එකක් ගන්නම්

🥀 අපො ඇහුවොත් සල්ලි නැ මහා ලොකුවට බැංකුවේ වැඩ කරන්නේ

🌸 අනේ පලයන්.... බැංකුවේ වැඩ කරාට එකේ තියෙන්නේ අපේ සල්ලි නෙමෙයි යකෝ

🥀 හරි හරි මට මේක අරන් දෙනවකො.... තමුසේ පව් නිසා මේක ඇති...

🌸 හි හි මගේ හොද බබා.... හරි මං මේක අරන් එන්නම් ඔයා අන්න අරකෙන් අපි දෙන්නට බොන්න මොනා හරි ගන්නකො.

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now