chapter 11

753 168 21
                                    

මං නිකමට මිහින්ට ලස්සන කොල්ලෙක් හොයන්න ගියා.... දැන් හිතෙනවා ටාෂා අපරාදේ මේ කොල්ලව අතාරින්නෙ කියලා 😂😂
බලන්නකෝ මගේ මිහින් ලස්සනද කියලා

😍😍😍😍😍දුස්ටයට හිත ගිය අය මේ කොනට එන්න👉👉👉👉😂😂_________________________________මිහින් ටාෂාව අල්ලාගෙන රුම්ස් පැත්තට ඇවිදන් යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😍😍😍😍😍
දුස්ටයට හිත ගිය අය මේ කොනට එන්න
👉👉👉👉
😂😂
_________________________________
මිහින් ටාෂාව අල්ලාගෙන රුම්ස් පැත්තට ඇවිදන් යනවා... මේක එයා කලින් ඉදන්ම ප්ලැන් කරලා තිබ්බ වැඩක්... ඒක නිසා මිහින් කලින් ඉදන්ම රූම් එකකුත් බුක් කරලා තිබ්බේ..

🌸 - නි.. නිමු... අපි මේ කොහේද යන්නේ.... මගේ... ඕ.. ඔලුව රිදෙනවා...

🦝- ස්වීට් හාට් අපි ගෙදර යන්නේ

🌸- ම්ම්ම්... හා.. හා.. රි.. ම.. ම...මට... නි.. දි.. ම.. ත.. යි..

🦝- හරි ස්විටි අපි නිදියමු හොදේ... ඔයාට මං හොද නින්දක් දෙන්නම්කෝ 😋
..

මිහින් රූම් එක ලගින් හිටගෙන කාඩ් එක දාන්න යද්දීම එතෙන්ට ආවේ ටේහියුන්
..

මිහින් රූම් එක ලගින් හිටගෙන කාඩ් එක දාන්න යද්දීම එතෙන්ට ආවේ ටේහියුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😎- එක්ස්කියුස් මී mr. මට දැනගන්න පුලුවන්ද ඔයා පාටි එකටද ආවේ නැත්තං වෙන කොහේ හරිද

🦝-  ඔ.. ඔයා කවුද?

හොර වැඩක් නිසා මිහින් ටිකක් බය උනා... ඒත් ආයෙම කලින් හිටපු මුඩ් එකටම ඉක්මනට ආවේ... කාටවත් සැක හිතන්නේ නැති වෙන්න....

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now