chapter 18

773 133 12
                                    

අතුරුදහන් වෙන්න බැනේ....
මරණ තර්ජන මට 😂
______________________________
ඊලග දවසේ මුලින්ම ඇහැරුනේ ටේහියුන්ට...
ඇගට දැනෙන බර ගතියට එක ඇහැක් ඇරලා බැලුවේ කවුද මේ ලගින් ඉන්නේ කියලා.... එයා එක පාරම දැක්කේ එයාගේ අතක් උඩින් ඔලුව තියාගෙන ඉන්න ටාෂාව....

බෙඩ් ෂිට් එකත් එහෙ මෙහෙ වෙලා තිබ්බ නිසා කෙල්ලගේ ඇග හොදටම පේනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බෙඩ් ෂිට් එකත් එහෙ මෙහෙ වෙලා තිබ්බ නිසා කෙල්ලගේ ඇග හොදටම පේනවා...
කෙල්ලව ඇහැරවන්නේ නැති විදිහට නැගිට්ට ටේහියුන් එක පාරම දැක්කේ ඇදේ තිබ්බ ලේ පැල්ලම් ටික
එයා ඒ දේ බලාපොරොත්තු නොවුනත් කෙල්ලට එයාගෙන් උනේ අසාදාරනයක් කියලා එක මොහොතකට හිතුන...
කෙල්ලගේ ඇගට බෙඩ් ෂිට් එක දාලා එහෙම්ම බාත්රුම් එකට ගියේ මොනවද ඊළගට කරන්නේ කියලා කල්පනා කරන්න

ටේහියුන් pov :

මං මොකද කරන්නේ.... මෙහෙම දෙකට මුණ දීපු පළවෙනි වතාව.... මං එයාට ආදරේ කරේ කිසිම දෙයක්‌ බලාපොරොත්තු නොවී ඒත්.. ඒත් මේ කෙල්ලගේ පලවෙනි වතාව නම් මං එයාට කරේ ලොකු වැරද්දක්
මං මොකද කරන්නේ... අම්මටයි අප්පටයි කියලා මං එයාව මැරි කරන්නද....

ඔව් මගේ ටාෂාව මං මගේම කරගන්නවා හැමදාටමම්ම්ම්ම් තාම නිදිනේ මේ කෙල්ල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව් මගේ ටාෂාව මං මගේම කරගන්නවා හැමදාටම
ම්ම්ම්ම් තාම නිදිනේ මේ කෙල්ල... හියුන් නැගිටලාද දන්නේ නැ... කෝල් එකක් දෙමු

😎- යෝබුසේයෝ... නම්ජුනා.... ඔයා නැගිටලාද

🦥- අනේ බං මොන වදයක්ද නිදාගන්න දීපන්කො.... ඊයේ රෑ උනා නිදගද්දී

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now