chapter 25 (නිමාව)

986 175 63
                                    

" සෙන්ගිල් චුක්කා හම්නිදා
සෙන්ගිල් චුක්කා හම්නිදා
සරන්හේ උරි ටාෂා
සෙන්ගිල් චුක්කා හම්නිදා"
🎂🎂🎂🎂

එදා හවස හැමෝම එකතු වුනේ ටාශාගේ බර්ත් ඩේ එක සමරන්න....

යුමී නම්ජුන් එක්ක කොනකට වෙලා වලියක් විසදනවා
බිනු JK එක්ක තව මුල්ලකට වෙලා පෙම් කෙලිනව 😂😂
ගුමී ජින් අය්යා එක්ක කෑම උයනවා
එතකොට ජිමින් නිමු එක්ක ඩෙසට් ටේබල් එක හදනවා....
රැචෙල් හොබී අය්යා එක්ක ලොකු කතාවක් එයාලගේ ඊලග මිෂන් එක ගැන වෙන්න ඇති....
එයාල දෙන්නම දැන් එකට INTERPOL එකේ ඉන්නේ....
එක්කෙනෙක් අඩුයි නේ... ඔව් සුගා අය්යා.... ඔයාලට කියන්න බැරි උනානේ.... එයාගේ ජිවිතේ ප්‍රශ්න නැ.... එයා මැරී කරලා බබාලා දෙන්නෙක් ඉන්නවා.... සැමි තමා එයාගේ වයිෆ්....
හැමෝම අද මගේ බර්ත් ඩේ පාටි එකට එකතු වුනේ කොරියාවේ ටේහියුන්ගේ අති විශාල සුඛෝපබෝගී නිවසට... 🤣

සුගා අය්යාගේ බබාලා දෙන්න ට්වින්සලා අම්මොහ් වටේම දුවනවා....

අපි කාල බීලා හවස වට මේස සාකච්චාවක් දාගෙන හිටියා.. එක පාරටම හොබී අය්යා නැගිට්ටා.....

🌞 - ඇටෙන්ෂන් ප්ලීස් ගායිස්.... අහගන්න,,, අහගන්න,,, මා මෙතෙන්ට පැමිණියේ විශේෂ නිවේදනයක් කිරීමටයි....

😎 - බුබූ... හොබා බිලද කොහේද නේ....

ටේහියුන් මට රහසින් වගේ එහෙම කිව්වම මට හිනා ගියා

🌞 - යා... යා.... ලව් කරන එක නවත්තල මං කියන දේ අහනවකෝ අනේ 🥺

🐱 - ඉක්මනට කියනවකො....  අපිට වැඩ තියෙනවා

ඒ සුගා

🌞 - හරි හරි බං.... මේකයි.... මගේ ජීවිතේ ලස්සන කඩ ඉමක් ගැන ලොකු තීරණයක් මං ගත්ත... මගේ මේ ලස්සන ගර්ල් ෆ්‍රෙන්ඩ් ලබන මාසේ ඉදන් මගේ ජිවන සහකාරිය වෙනවා.....

එයා රැචේල්ව පෙන්නල එහෙම කිව්වම

ඕඕ ඕඕ..... යෙහ්හ්...... හැමෝම එකටම අත්පුඩි ගගහ කැ ගැහුවා.......

🌞 - ශ් ශ් තව දෙයක්.... මගේ වෙඩිමේ බෙස්ට්මන්ලා ඇන්ඩ් බ්‍රයිඩ්ස්මෙට්ල... ඔයාලා.... ඔයාලා ඔක්කොම...
සුගා... උබ බැන්දට කමක් නැ.... ඔයගේ ලස්සන වයිෆ් එක්ක උබත් මගේ වෙඩිමට ඉන්නම ඕනි.... Ok?

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now