His Sharp Eyes👀⛓

114 14 0
                                    

රිදෙන හිතකට අඩන්න හේතු බෝමයි
නැවතුනේ ලබා ගන්න බැරි දේවල් ලගමයි
දෙමව්පිය සෙනෙහස සීමා වුනේ දුකටමයි
පාලු දිවි කතරේ මම යන මේ ගමන කටුකයි💔

_________________________________________

Taehee pov 💗

Taehee pov 💗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම Taehee...මම කැමතිම දෙයක් තමා රෑට බැල්කනි එකට වෙලා රෑ අහස දිහා බලන් ඉන්න එක ....අහස විතරක් නෙමේ සෝල් ටවුන් එකත් මෙතනට ලස්සනට පේනවා...මට දුක හිතෙන ගොඩක් වෙලාවට මම එන්නේ මෙතනට...

Next day morning 👀

Jiyana Onni: Taeheeeeeeee...නැගිටිනවා මනුස්සයෝ ..Uni යන්නේ නැද්ද 😤

Taehee:විනාඩි පහයි ඔන්නියෝ😴

Jiyana Onni:දැන කීයේ ඉදන්ද මැඩම් ඔයාගේ ඔය විනාඩි පහ ආ....😠

Taehee pov 💗

මම කට අරින්නත් කලින්ම මට දැනුනා මට තියන සම්පත් වලින් එකක් වෙන මගේ සූටී සුකුමාල පශ්චත් භාගේ රත් වෙන සීන් එකක්😒 ....තියෙන්නෙත් මෙච්චරයි ඒකටම නෙලනවා හරි අසාධාරන වැඩ මෙව්ව😑
ඇත්ත වශයෙන්ම කිව්වොත් උදේ පාන්දරම මගේ ලොකු ඔන්නිගේ ටකරමකට ගල් ගහනවා වගේ voice එකයි පශ්චත් භාගෙට වදින පාරයි එකතු උනාම ලැබෙන බලය ජවය ශක්තිය නෙස්ටමෝලට් බීලවත් ලැබෙන්නේ නෑ.😂

Jiyana Onni:මේ දැන්ම uni යන්න ලෑස්ති වෙනවා....දැනටමත් 8 පහු වෙලා ...ජිමී,ජන්ග්මී ඩබල උදේම ගියා....😤

ඕ මයි කඩවුලේ 🤯 ඔන්නි කිව්වේ 8 පහුවෙලා කියල නේද...තේරී ගලියා ගලකින් ඔලුවට කෙලියා😫...අර කුක්කා දැනටමත් කල්පනා කරනවා ඇති හංගල මරනවද මරල හංගනවද කියල...😪අනිච්චේ දුක්කේ😩
.
.

Hidden Eyes |°♡🔞🔞KTH StoryWhere stories live. Discover now