69🔞⛓

167 9 0
                                    

After two days

අද තමා ඔක්කොම sports events තියෙන්නේ...ටේහි නම් ටිකක් විතර nervous වෙලා ඉන්නේ මොකද tennis තිබ්බේ programme එකේ හතර වෙනියට...

ඒ අතරේ sport events ටික බලන්න special තුන් දෙනෙක් ඇවිත් හිටියා...

වෙන කවුරුත් නෙමේ ඔයාල හිතන අය තමා ටේමින්කුක් ත්‍රිබල තමා😌
ජිමින sport events බලන්න එච්චර කැමති නැති නිසා ටේට දහ අට වන්නම් ටිකයි ටේටම ආවේණික වන්නම් ටිකයි නටල කැමති කර ගත්තා😅හොදම එක කුකී ඔය ඩබල කුකීගෙන් එනවද අහන්න යනකොට කුකී පැනල ඇහුවා එයාල දෙන්න එනවද කියල...හැබැයි ජිම් එනව කියල කිව්ව එකට නම් කුකී ටිකක් confused උනා ...ටිකක් කිව්වට ටිකක්ම නෙමේ ඉතින් 🙂

කොහොම හරි මිජී,ජන්ග්මී ඔන්නිල දෙන්න ඇවිත් ටේහිගේ බය ටිකක් අඩු කරා
.
.
.
.
.
.
.
.
.
Events තුනකට පස්සේ Announce කරේ tennis event එකට🎾

ඕහ් අදත් ටේට එයාගේ අත්වල පිහිට තමා😌
මොකද ටේහි ඒ තරමටම hot😉

කොහොම හරි ටේහිට rounds තුනක් play කරන්න ඕන finals select වෙන්න matches තුනෙන් දෙකක් win කරන්න ඕන

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

කොහොම හරි ටේහිට rounds තුනක් play කරන්න ඕන finals select වෙන්න matches තුනෙන් දෙකක් win කරන්න ඕන...කොහොම හරි අපේ ටේහිගේ talent එක නිසා එයාට පුළුවන් උනා matches තුනම win කරන්න...finals වලත් first place win කරන්න පුලුවන් උනා...

.
.
.
.
.
.
.
.
.
.
ටේහී ඔන්නිල දෙන්නයි කුකී එක්ක ඔක්කොම tournament ඉවර උනාට පස්සේ club එකට ආවේ ටේහී win කර එකේ සතුට සමරන්නයි...

කුකී විතරක් නෙමේ ටේයි ටේටේගේ අපාය සහයක මිතුර ජිමින්වයි දෙන්නවත් එක්කගෙනමයි කුකී ආවේ ඉතින්🙂

කොහොම හරි Bar counter එක පැත්තට ඇවිත් vodka bottles 3,whiskey bottles 3 order කරපු මේ හය දෙනා order එකට එනකම් sofa එකේ වාඩි වෙලා කට්ටිය කයියක් ගහන් හිටියා

Hidden Eyes |°♡🔞🔞KTH StoryDonde viven las historias. Descúbrelo ahora