what's going to happen?🙄💫⛓

68 8 3
                                    

After one month ✍h

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

After one month ✍h

මුලු මාසෙම කිසිම වෙනසක් කලබලයක් නැතුව ගෙවුනේ හරියට කුණාටුවකට කලින් මුලු පරිසරයම නිශ්ෂබ්ද බව හඟවන්න වගේ...

මේ අතර ජිමිනයි හාරින් දෙන්න හම්බ වෙලා මාසයක් වත් යන්න කලින් දෙන්න affair එකක් පටන් ගත්තේ ජිමින් හාරින්ව වගේම බඩේ ඉන්න පැටියගෙත් වගකීම භාරගෙන😀කොහොම හරි ජිමින්ගේ හියුන්ග්ලගෙනුත් කිසිම විරුද්ධත්වයක් පල නොවුනේ ජිමින්ගේ කැමත්තට ඉඩ දීලා

දැන් හාරින් නම් ඉන්නේ ජිමිනුයි හියුන්ග්ලයි එක්ක මොකද ජිමින් පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ හාරින් තනියම apartment එකක ඉන්නවට...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

📲Get ready for the next mission viv😈

📲I'm always ready 😏

📲Yeah Good...Let's do it😈

Meanwhile at the Bangton dorm

Ha-rin:අනේ plzz චිම් මම අදට විතරක් යන්නම්..😢

Jimin:මම කොහොමද ඔයාව තනියම යවන්නේ...මට කීයටවත් ඔයාව තනියම යන්නේන බෑ😒අනිත් එක අද අප්ප එනවා කිව්ව...

කට්ටිය බලනවා ඇති නේද මේ මොකද කියල ඉන්නකෝ...හාරින්ට අලුත් යාලුවො ටිකක් හම්බෙලා ඉතින් එයාල හැමෝම කතාවෙලා අද dinner out එකකට යන්න...ඉතින් Ha-rin මේ එයාට තියන හැම මායමක්ම දාල ජිමින්ගෙන් යන්න අවසර ගන්න try එක දෙනවා..ඒත් ජිමිනට හාරින්ව තනියම යවන්න කැමති නෑ අනිත් හේතුව අද ජිමින්ගේ අප්ප හදිස්සියේම කොල්ලෝ හත් දෙනා ඉන්න drom එකට එනවා කියල ඒක නිසා කොල්ලට ඕන වෙලා කෙල්ලව එයාගේ අප්පට පෙන්නන්න...ජිමින් කෙල්ලව යවන්න අකමැතියි කියල Ha-rin වැඩේ අත්රින්න කැමතිත් නෑ..ඒක නිසා ජිමිනගේ ආදරනීය හියුන්ග්ලටත් බටර් පාර ගානවා ජිමිනව කැමති කරගන්න කොහොම හරි අන්තිමේදි Ha-rin දිනනවා..මොකද ජිමින්ගේ හියුන්ග්ලා මැදිහිත් වෙලා ජිමින්ව අන්තිමේදි කැමති කරගන්න නිසා😁

Hidden Eyes |°♡🔞🔞KTH StoryWhere stories live. Discover now