stranger cafeteria Boy 🔞⛓

173 9 3
                                    

තප්පරයක් විතර ඕනමනම් මම එයා දිහා බලන් ඉන්න ඇති එකපාරටම දැක්කේ....
_________________________________________

වෙන මුකුත් නෙමේ එයත් මගේ දිහා බලාගෙ කල්පනා සාගරේ කිමිදෙනවා...එයත් ටිකක් වෙලා බලන් ඉදන් එකපාරටම හෙනයක් ගැහුව වගේ අහක බලාගෙන කල්පනා කරන්න ගත්තා...එකපාරටම මොනවද මුමුනන්න ගත්තා පිස්සු කෙල්ලෙක් 😂

ටිකකින් මට දැනුනා මගේ චූටි මල්ලි නැගිටල වගේ 🙂ඉනෙන් පහල ඉන්න බෑ රිදෙනවා මම යටි තොලත් හපාගෙන අර කෙල්ල ගැන කල්පනා කර කර ඉද්දි ඒ කෙල්ල යන්න ගියා...මට එයා ගැන දැන ගන්න ඕන උනා ...ඇත්තටම මොකක් උනාද මන්ද මම එයාට ආදරෙයිවත්ද ....මට පිස්සුද කොහෙද මේ දැන් දැකපු කොල්ලෙක්ට ආදරේ කරන්න එහෙම වෙන්න බෑ ....මට ඉවසන්න බැරිම තැන මම washroom එකට යනවා කියන්න ජිමිනට කියන්න යනකොටම පුදනකොටම කාපි යකා කියල මූ කන්න වගේ මම දිහා බලන්න ඉන්නවා...

Tae pov end🐯

Tae:මොකද යකෝ ඔහොම බලන් ඉන්නේ...මම handsome තමා ඔහොම බලන් ඉන්න එපා බබා මටත් කියල ආත්ම ගරුත්වයක් තියනවනේ😌

Jimin pov 🐣

ටේට වෙනසකටත් එක්ක අද cafeteria එකට එන්න ඕනේ කිව්වා ගොඩ කාලෙකින් ඒ පැත්තේ ගියේ නැති නිසා ඒ යෝජනාවට මමත් එක පයින්ම කැමති උනා😌
.
.
.
.
.
.
.
.
.

කොහොම හරි කාල ඉවර වෙලා අපේ වයසම කොල්ලෝ සෙට් එකක් එක්ක cafeteria එකේ ඉදන්ම කයියක් ගහන් ඉද්දි ටිකකින් මීටර් උනා ටේ ගොඩක් වෙලාවක ඉදන් සද්ද නෑ නේ කියල ...මම මූ දිහා බලන කොට මම දැක්ක මූ කවුද මන්ද කෙල්ලෙක් දිහා කන්න වගේ බලන් ඉන්නවා කියල ....එයාගෙ බැල්මට් එකනම් එච්චර අල්ලන්නේ නෑ....මට තේරුනේ මෙච්චරයි අපේ ටේ කොල්ලට මංගලම් ජය මංගලම් මන මස්ත මගන් මන මස්ත මගන් කියල විතරයි🤭එකපාරටම අර කෙල්ලත් මේක දිහා බැලුව මටත් ඉන්න බෑනේ මමත් මගේ කෙල්ලෝ වසී වෙන හිනාව දත් තිස් දෙකම දාල පෙන්නුවා😁

ටිකකින් ඒ කෙල්ල එක පාර අහක බලාගෙන මොනවද මුමුනල cafeteria එකෙන් එලියට ගියා😅

ඊට පස්සේ අර බූතය දිහා බලන කොට දැක්කේ එයා එයාගෙ යටි තොලත් හපාගෙන මනෝ ලෝකෙ පාවෙනවා...කීයට හරි ඔය මනෝ ලෝකෙන් එයි නේ එතකොට අල්ලගෙන හොදට බයිට් කරන්න ඕනි😎

Hidden Eyes |°♡🔞🔞KTH StoryWhere stories live. Discover now